නල්ල මලේ කෙල්ලේ | Nalla Male Kelle by Dilnuk Ranmila ft. Anjali Rajkumar

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
එහෙන් මෙහෙන් ඉන නැලවෙන්නේ

තොර තෝංචියක් නැති
සෝභන හරුපෙට
නෑ මං රැවටෙන්නේ
ඔර මාන්නයෙන් හිටියට කොල්ලෝ
ඉන්බොක්ස් වල චොර වෙන්නේ

කෙල්ලේ හාන් කවිසියක් නොදන්න
හද මගෙ ප්‍රේමයේ රෝගේ
මාස්ක් එකක් දැම්මට මගේ මනසට
චාන්ස් එකක් නෑ නේ
ඔල්මාදේ

නල්ලමලේ කොල්ලෝ කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
බාල්දියක් ඇද්දේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

හාන්චියක් නුඹේ ස්පාක් එකක්
මගේ ලෝකෙට ගෙන ආවේ
පිස්සුම කෝච්චියක්
එක්ස්ප්‍රස් එකක් හද හරහට මේ යන්නේ

සප්නයක්
කොමිඩල් ඔයත් හරි හීනයක් මම දැක්කේ
ඉවසන් ඉතින් බලන් ඉදින්
මගේ කැටයම් ඇම්බැක්කේ
අනේ කෙල්ලේ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

Offline සුන්දරී | Offline Sundari by Dilnuk Ranmila ft. Murshad Havais

ලිරිස්..
රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
දැක හදවතට දැම්මා නීති හදිස්සි

ආයෙ වටෙ යන්නෑ මන් – flirting ඉවරයි බන්…
වුනා පෙම් බෘංග රාජයා…
බොරු posh ඕනෑ නෑ – insta stories නෑ…
Offline සුන්දරි මාගෙ…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

ඉදුනු තක්කාලි නුබෙ දෙන ගිනිකෙලි
සැණකෙලි හදවත මල කෙලි
ටව්මේ අම්මන්ඩියො පොදු වැසිකිලි
ඩොටේ සුරගන නුබ පත්තිනී
ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරේ
දැක්කම පැද්දිලි අක්කරේ
මැට්ටියේ මගෙ පෙමට කවිය
හට්ටියේ සැර කොච්චි කරිය
මැණිකගෙ රසම හරිය
ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
තලෙලු කුමාරි ගම්බද
යමුද සවාරි කොළඹට
රැල්ල පාගමු හෝ ගාන පොකුන
කෙල්ල ආසද නෙලුම් කුලුන
One galleface marino mall වගේද නුබ කරද්දී මෝල්

පොඩි සිප්පි කෑලි වගෙ නෙවෙයි රංජනි
ඇබරෙන නෙරියේ tire fire දැල්වුනි

රම්පෙට පොරි හැලුනා – නොදැනිම පැණි හැලුනා…
කෙල්ලෙ මන් mentaly ඩොම්මා…
Make up ඕනෑ නෑ – filters ඕනෑ නෑ…
Offline සුන්දරි මාගෙ…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

written by Murshad Huvais