නල්ල මලේ කෙල්ලේ | Nalla Male Kelle by Dilnuk Ranmila ft. Anjali Rajkumar

Sinhala song lyrics with music notes illustration

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
එහෙන් මෙහෙන් ඉන නැලවෙන්නේ

තොර තෝංචියක් නැති
සෝභන හරුපෙට
නෑ මං රැවටෙන්නේ
ඔර මාන්නයෙන් හිටියට කොල්ලෝ
ඉන්බොක්ස් වල චොර වෙන්නේ

කෙල්ලේ හාන් කවිසියක් නොදන්න
හද මගෙ ප්‍රේමයේ රෝගේ
මාස්ක් එකක් දැම්මට මගේ මනසට
චාන්ස් එකක් නෑ නේ
ඔල්මාදේ

නල්ලමලේ කොල්ලෝ කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
බාල්දියක් ඇද්දේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

හාන්චියක් නුඹේ ස්පාක් එකක්
මගේ ලෝකෙට ගෙන ආවේ
පිස්සුම කෝච්චියක්
එක්ස්ප්‍රස් එකක් හද හරහට මේ යන්නේ

සප්නයක්
කොමිඩල් ඔයත් හරි හීනයක් මම දැක්කේ
ඉවසන් ඉතින් බලන් ඉදින්
මගේ කැටයම් ඇම්බැක්කේ
අනේ කෙල්ලේ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply