මනරම් රැගුමන් | Manaram Ranguman by Jamuna Rani

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

සුමදුර ගීත කියා

කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවේ මෙ අයුරේ
සුමදුර ගීත කියා කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවෙ මෙ අයුරේ
මදහස් පාමින් මේ රගපා නිමල්
මදහස් පාමින් මේ රගපා නිමල්
දෙරනත මූර්ති සිනහවෙ සිනහවෙ සිනාවේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ධෛවය මේ ලෙසයි

එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
දෙෙවය මේ ලෙසයි එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
කැරකෙන ලෝකෙ
මෙලෙස වෙ මෙලෙස වෙ මෙලෙස වේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි

කැරකි කැරකි ධෛවේ