බොළඳයිද මා | Bolandaida Ma by Taxi Band [2020]

නිමක් නැති සයුරේ
කොනක ඉදන්
ආදරක් නැති වූ ඒ
ඔබ දුරස් වූ දා පටන්

තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇදී යයිද මායාවකට ආයේ
තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

දුටුවා ඇගේ මුහුනේ වෙනසක්
ගැලුවා නෙතින්
පුංචි කදුලක්
හදත් මගේ හඩයි
එය මගේම වරදයි
වීලා ඈ අන්දකාරේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්