බොළඳයිද මා | Bolandaida Ma by Taxi Band [2020]

Sinhala song lyrics with music notes illustration

නිමක් නැති සයුරේ
කොනක ඉදන්
ආදරක් නැති වූ ඒ
ඔබ දුරස් වූ දා පටන්

තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇදී යයිද මායාවකට ආයේ
තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

දුටුවා ඇගේ මුහුනේ වෙනසක්
ගැලුවා නෙතින්
පුංචි කදුලක්
හදත් මගේ හඩයි
එය මගේම වරදයි
වීලා ඈ අන්දකාරේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply