මන් දන්නවා | Man Dannawa by Pamith Mandiv [2025]

ඈ පෑ හිනා සැගවී ගියා
මතකේ වෙලා කොහෙදෝ තියා

මන් දන්නවා
ඔබ ආයේ නොඑන බව මේ යාමේ
මන් සොයනවා
නෙතු පේන පේන හැම හීනයේ

හංගා තියා ඉන්නම් සදා
මතකේ පුරා රිදුමක් වෙලා
හැගුමන් නුරා සිතුවම් මවා
එන්නම් සොයා සිහිනේ සරා

මන් දන්නවා…

මේ පාලුවේම මන් ඉන්නවා
ඔබ ආයේ නොඑන බව දන්නවා //

written by Malshan Weerasinghe

sailor song lyrics,lyrics,gigi perez lyrics,sailor song gigi perez lyrics,sailor song lyrics gigi perez,gigi perez sailor song lyrics,die with a smile lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,music,sailor song,lady gaga die with a smile lyrics,sailor song gigi perez,bruno mars die with a smile lyrics,lyrics die with a smile,lyrics sailor song gigi perez,lyrics gigi perez sailor song,lady gaga bruno mars die with a smile lyrics

මණිමේකලා | Manimekala by Pamith Mandiv [2021]

සේයා රූ මානේ ආදර පෑ – හද මන්දිරේ තනුව ඈ
මා හීන මායවේ සද පෑ – ඇයි බොද වුණේ රූපේ ඈ
පෑ හීන මානේ යළි රැගෙන ආයේ
ඔබ ඒන්නේ නැතිදෝ මේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා ……..
මණිමේකලා……
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….

ප්‍රේමයෙන් ස්වේත හීන කැන්දාන – ආලයෙන් මත්ව කෝළකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා…….
හැර සුසුම් කදුලු නෙතග දවටාන – බැදි පියල් මතක හදෙහි රන්දාන
මා තනිව හිදිමී මේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා …….
මණිමේකලා…..
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….

දෙවිලියක් සසර ස්නේහ බන්දාන – මීන නෙත් නේක ආලකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා…….
හසගනක් ආල තුහින වස්සාන – නෙතු පියන් පැහැර ප්‍රේමයෙන් වෙලුන
ඔබ එන්නේ නැතිදෝ මේකලා……..
ඇයි හැර ගියේ මණිමේකලා ………
මණිමේකලා……
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….