සොයුරේ | Soyure by Dilo & Dilu Beats [2025]
මුලා වී මා මුවා වී දැන් උනාවී රෑ කුදුලු පෙම් සොයා වී මා නොමැති මං අවදි රෑ හැර විමන් පෑ වියෝගෙන් මා වී ශෝකෙන් ඉන්නම් රෑ එපා වීලා.. පාවීලා.. තැවිලා……
The biggest collection of Sinhala song lyrics.
මුලා වී මා මුවා වී දැන් උනාවී රෑ කුදුලු පෙම් සොයා වී මා නොමැති මං අවදි රෑ හැර විමන් පෑ වියෝගෙන් මා වී ශෝකෙන් ඉන්නම් රෑ එපා වීලා.. පාවීලා.. තැවිලා……
අහසින් තැනු මේ මාලිගාවන්රහසේ වැටුනේ අදුරේ මාගේමනසින් බැලු ඒ චාරිකාවන්සතු දේ අරන් මන් පියඹන් ආවේ ගලායන සිතුවිලි මැදින් ගංගාවේතාමත් බලා හිදි සංසාරේසිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්මුදුනට යන්නයි මම ආවේ බලපං,…
හීන ගේන යාමේමා ගාවින් ඈ පෑයුවාහීන පේන රෑමේමා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේආලේ බැදි ගීරාවේරෑ සීත හෝරාවේඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේවශිවී බැදුනා සේමාගේ හැගුමන් රහාසේදැනුනාද මේ අංගනා තරු…
හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන් ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම…
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන් රට කාලා දාපු…
නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරීරුවෙ මනහාර කැල්ම පාන සුන්දරීඔය සුකුමාල මුහුණ ගේන මල්වැහීබෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනීහිනහෙන විට හිත හිරි වැටූණීඅඩවන් සිහිනේ රූ…
නුඹෙ රැස්බලන්න මමත් අදින් පස්සෙ නෑආදරේට වඩා රසයි වහ කදුරු කෙල්ලේ මංනුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑඇරන් යන්න දොරේ අගුළු ආදරේ වගේ නම් සිංහලඋඹට කියවන්න තේරෙන්නේ නෑනේබැදි අකුරු මට දැන් තේරෙන්නේ…
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේමා දැක සිතින් බැඳුනාඅපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයිහිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා…
හැප්පී හැප්පී ලං වෙලාඉස්සි ඇස් කොන් ලං කලාවැස්සක් වාගේ වෙන්න මෝසම් හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ රත් වී රත් වී කල්පනාමත් වී ඔබ ගැන වර්නනාතිස්සේම මා ලග ඉන්නවා නම් මට…
ජීවිතේ අපේම රෝලක්විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලාඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරාදෙන්නම් අද පද කරකෝලාඅමෝරාවැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙටකෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙටබද ඇගේ අල්ලන් නටන්න ආසයි මන්…