පෙම්බරී | Pembari by DILU Beats & Dilo [2022]

Sinhala song lyrics with music notes illustration

නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල්වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී

නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී

හදපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා

පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹෙ නම කියන්න නගෝ
මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත්වෙලා බලන් show
ඇගෙ show බලන්දෝ හිරිවැටි මං මගෙ නගෝ
යමන්දෝ අහන්දෝ මගෙ ලගින්ම ඉන්න සහෝ
ඇගෙ කෙසඟ නැලවි නැලවි ඇ ලඟින්ම පැලවි පැලවි
එ රූපෙට හද දැන් ඇලවී මං එකෙන්ම ඇයට කැමතී
ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ
කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්නං ගෙදර මේ බෝලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply