in Dilo, Hana Shafa, Sinhala Rap

සඳ වගෙ පේනා | Sanda Wage Pena by Hana Shafa ft. Dilo [2021]

හැප්පී හැප්පී ලං වෙලා
ඉස්සි ඇස් කොන් ලං කලා
වැස්සක් වාගේ වෙන්න මෝසම්

හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ

රත් වී රත් වී කල්පනා
මත් වී ඔබ ගැන වර්නනා
තිස්සේම මා ලග ඉන්නවා නම්

මට ලංවෙන්න බෑ ආයේ කෙල්ලේ

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේන ඒ මූණ
මා දිහා බලන්නෑ මොනවද මුමුණ
දෑත් පටලා හිටපු කාලෙදී මම කූර
ඇති මට ආදරේ බොහොම බාරදූරයි

මිදෙන්න කරකෝල
ඒ කෙල්ල මනලෝල
ඒ කාලේ ගැහුවා රෝල
දුන්නේ කාලේ පොඩ්ඩයි

හිතින් දැම්මා පොහොර
කවුද ගන්න වෙන්නෙ තෝර
ඈ සිතින් ඈත් කලා මට මාව තිතයි

හේ දැන්නම් සොරී
ඇති ගෝරී
මනමාලි මම වෙන්න තමයි පැතුවේ
පස්සේ මට සොරි වෙන්න කලින් අපි
වෙන්වුනේ සතුටෙන් නමවෙනි සතියේ

අත ගන්නම් මං සත්තයි
තනිය හොද කට්ටයි
මං ආස කරේ මගේ හීන කරා යන්නයි
ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න
ඒ කෙල්ලේ සමාවෙන්න
මට බෑ සනසන්න ආයේ

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

රන්වන් ඒ රන්වන්
මයේ බදටා
මල් දම් ඒ පෙම් දම්
ඇති යසටා

හංගං මෙතෙක් කල්
විදි සතුටා ආයෙත් අයේ
නොලැබේ කිසිදා

ආයෙත් අයේ
නොලැබේ කිසිදා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

Leave a Reply