Dinesh Gamage

ලැව් ගින්න | Lew Ginna by Dinesh Gamage ft. Kaizer Kaiz [2026]

A vibrant and energetic 2026 fusion track blending rhythmic beats and catchy rap verses. Song Lyrics ලැව් ගින්නේමං ආදරේ වින්දේ ලව් නින්දේ ඇස්වහගෙන ඉන්නේ කොයි දේසේඋඹ ආවද ලංදේ මගෙ වාසේඉඩ…

දැන දැන | Dana Dana Ma by Kanchana Anuradhi ft. Dinesh Gamage

නුඹ මට මල් සුවදක් බව දැන දැන මා මියදේ දුරින් හිද මා මියදේ නුඹ මට මල් සුවදක් බව නොදැනම නුඹ පරවෙයි ගිහින් දුර නොදැනම නුඹ පරවෙයි සිතුවිලි හිතින් අතරමග නැවතුනි…

ප්‍රේමාලෝකේ | Premaloke by Dinesh Gamage x Devashrie [2025]

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා චන්ද්‍රා මිදුලේ පායා රගමුනි තැල්ලේ කැදලි තනා ප්‍රේම විනෝදේ පා ඔබේ රූපේ මැවී මැවි පේනා සදා සුව ගේනා ඕජාති මට ඕනා ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා…

සොරි සර් | Sorry Sir by Dinesh Gamage x Kaizer Kaiz [2025]

මහ පාරෙ ප්‍රශ්න හින්දා මං ආවෙ වංගු පාරේ වංගු පාරෙ එද්දි මහා සෝනා මෙන්න පාරේ අයින්ස්ටයින් උනත් ඉතින් මෝඩයි පොඩි කාලේ සර් ඉතිං අපිත් පොඩියි මෝඩයිි ඒවාගේ මෙගා නාට්‍යයේ හිටියා…

ඈතින් මෑතින් | Athin Mathin by Dinesh Gamage [2025]

ආදරෙන් හාදවෙම් මං බලා උන්නා හීනයෙන් හීනයේ ඔව් ඔබම උන්නා පියඹලා අඩඳුරේ තරු කඩා දුන්නා ඒ තරම් ආදරේ ඔබටමයි හින්දා සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා මාගේ වී ලංවෙන්න පෙම්…

කෙහෙරැල්ලේ | Keheralle by Dinesh Gamage ft. Shanudrie Priyasad

පායන් ඒ සද නම්නුඹ අයිතී මට නම්මේ හැන්දෑවේ තරු පන්තී මනරම්කිව් පාර හරි නම්මා ඔබේ තුරුලේ මත් නොවී මා මත්වුවාහිස් අතින් මා හා පිරුනාලං නොවී නුඹ ලං වූවාමට හීනෙන් වගේ…