කෙහෙරැල්ලේ | Keheralle by Dinesh Gamage ft. Shanudrie Priyasad

Sinhala song lyrics with music notes illustration

පායන් ඒ සද නම්
නුඹ අයිතී මට නම්
මේ හැන්දෑවේ

තරු පන්තී මනරම්
කිව් පාර හරි නම්
මා ඔබේ තුරුලේ

මත් නොවී මා මත්වුවා
හිස් අතින් මා හා පිරුනා
ලං නොවී නුඹ ලං වූවා
මට හීනෙන් වගේ දැනුනා

පැටලී නුඹේ කෙහෙරැල්ලේ
අමුතුම දවසක් වින්දේ
නුඹේ උනුසුම් නැලැවිල්ලේ
ඇස් පියවෙයි සැනසිල්ලේ

පින්සාර දෑසේ
මේ දිස්නේ වෑහේ
මන බිදෙනා හිරි වැටෙනා
ඔය රූපේ

කෙලිලෝල නුඹගේ
ඔය රංගලීලේ
සම වැදුනා මා බැදුනා
පෙම් සුහදේ

මත් නොවී මා මත්වුවා…

පැටලී නුඹේ කෙහෙරැල්ලේ…

written by Manuranga Wijesekara

lyrics,anxiety lyrics,doechii anxiety lyrics,die with a smile lyrics,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics die with a smile,and my anxiety,lady gaga bruno mars die with a smile lyrics,vibe music,keep on trying me,somebody’s watching me,doechii anxiety,anxiety,tryna silence me,nobody’s promised tomorrow,i feel it quietly,doechii anxiety solo,my anxiety,new doechii,i’d wanna hold you just for a while

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply