A vibrant and energetic 2026 fusion track blending rhythmic beats and catchy rap verses.
Song Lyrics
ලැව් ගින්නේ
මං ආදරේ වින්දේ
ලව් නින්දේ ඇස්
වහගෙන ඉන්නේ
කොයි දේසේ
උඹ ආවද ලංදේ
මගෙ වාසේ
ඉඩ තබන්නම් බොහො සේ
නුඹේ දෑසේ
මල් පිපුනාදෝ අවාරේ
මල් අහුරේ
මම හිටියාදෝ විකාරේ
අත රැදි වලල්ලේ
දිස්නෙට බලන්නේ
සිංදු ගගා මල් ගසා
අපි නටන්නේ
න න නේ න නා නේ
ටික් ටික් බූම්
මගේ ආලේ පැන්නා
ජ බූම්
තොට කැව්වා හබූන්
කාලේ හරි හදන්න බබුන්
වඩිග පටුන නැටුවා වගේ බං
කුඩයක් නැතුව උඹ
නැටුව යකා නැගිටින්න කලියෙන්
මකපං තනි කොල්ලගේ ටැටුව
පිට නම් ඇගේ ශෝක් අනෙ
හරි රහයි වගෙ පෝක් කරි
ඇග හැඩයි වගේ කෝක් බඩි
නැටවුනා මට ඕප්පඩේ
හෝලි ශිට් කියලා
හෝලි නාගෙන
හරිම අජෝලේ
මට නයට දීල
උන්ම ඒවට හදපං පොලී
සිත් ගත් නගරේ
පීදුම් අතරේ
අවසන් ගැටුමේ
සද්දේ ඇහුනේ
විසිතුරු උයනේ
මල් පෙති මැද්දේ
තොල් පෙති වින්දේ
රහසේ පහසේ
විසිතුරු උයනේ…
අත රැදි වලල්ලේ…
Song Information
Song Title: Lew Ginna (ලැව් ගින්න)
Artist: Dinesh Gamage ft. Kaizer Kaiz
Lyrics: Manuranga Wijesakara x Kaizer Kaiz
Music: K2
Genre: Fusion Pop / Rap
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Lew Ginna” is a high-energy 2026 collaboration featuring Dinesh Gamage and Kaizer Kaiz. Combining melodic vocal hooks with rapid-fire, playful rap verses, the track creates a lively and infectious atmosphere centered around romance, nightlife, and vibrant rhythms.
Song Meaning
The song contrasts deep, passionate infatuation (“lew ginne man adare vinde”) with lighthearted, fast-paced street metaphors and playful banter. Manuranga Wijesakara and Kaizer Kaiz’s lyrics weave together imagery of blooming flowers, intoxicating affection, and lively celebrations, capturing the dizzying rush of falling for someone amidst the chaos of urban life.
Frequently Asked Questions (FAQ)
What is the musical style of “Lew Ginna”?
It is an energetic fusion track that combines melodic pop vocals with dynamic rap verses and rhythmic, upbeat production.
Who contributed to the creation of the track?
The song features vocals by Dinesh Gamage and Kaizer Kaiz, with lyrics written by Manuranga Wijesakara and Kaizer Kaiz, and music produced by K2.
What are the key motifs explored in the lyrics?
The lyrics explore themes of intense romance, playful street-style rap commentary, and the vibrant excitement of youthful love.