පිස්සන්කොටුවේ | Pissankotuwe by Midlane [2026]

Sinhala song lyrics with music notes illustration

An atmospheric and energetic 2026 track by Midlane exploring urban reality, hustle, and struggles.

Song Lyrics

මාවතේ
තීරු මාරුවේ

මංමුලා වුනේ
අපි මුලා වුනේ

ජීවිතේ
පේන මානයේ

සෙල්ලම් නෑ අපේ
ආතල් සාගරේ

නින්ද යන්නේ නෑ
හීන කෝටියයි හිතේ

හීන ගේන
මාවතයි අපේ

වෙස් බැදගෙන
අපි ආවේ

අස්වනු මේ මහ පාරේ
පොඩ්ඩයි වැරදුනේ

චුට්ටයි රැවටුනේ
රැස් වැඩිවෙනකොට උන්ගේ

නෑ රස්නෙට දිය වුනේ
නෑ අපේ කිලුටක් මැද මාවතේ

මේ පිස්සන්කොටුවේ

ආදරේ
විතරයි මෙහේ

අහසට තරු වගේ
සයුරට රල වගේ

අවකාශයේ
යලි ඉපදුනේ

නියම කාලයේ
සිකුරා සෙට් වුනේ

නින්ද යන්නේ නෑ
හීන කෝටියයි හිතේ

හීන ගේන
මාවතයි අපේ

වෙස් බැදගෙන
අපි ආවේ

අස්වනු මේ මහ පාරේ
පොඩ්ඩයි වැරදුනේ

චුට්ටයි රැවටුනේ
රැස් වැඩිවෙනකොට උන්ගේ

නෑ රස්නෙට දිය වුනේ
නෑ අපේ කිලුටක් මැද මාවතේ

මේ පිස්සන්කොටුවේ
ඇති මට ඇති මට

වුන්නා කට පියන්
මොහොතකට ෆැන්ටසි

ලෝක ලොකු කරන්
දුක හිර කරන්

මම තැවුන තරම්
පරන ගොනා වික්ක මං

අරං දුම්මල වරම්
නැගිට නැගිට

දහවලේම මං නැගිටං
නැගිට නැගිට

සමාජේ අපේ පිරිහං
නිදිය නිදිය

අපි හිටියේ නිදියං
විසිහතර පැයම

අවදියෙන් දැන්
වෙස් බැදගෙන

අපි ආවේ
අස්වනු මේ මහ පාරේ

පොඩ්ඩයි වැරදුනේ
චුට්ටයි රැවටුනේ

රැස් වැඩිවෙනකොට උන්ගේ
නෑ රස්නෙට දිය වුනේ

නෑ අපේ කිලුටක් මැද මාවතේ
මේ පිස්සන්කොටුවේ

Song Information

Song Title: Pissankotuwe (පිස්සන්කොටුවේ)
Artist: Midlane ft. Chamma Jay x Vinuja Tharushka
Lyrics: Midlane
Music: Midlane
Genre: Urban Rap / Melodic Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pissankotuwe” is an intense and reflective 2026 track by Midlane. Combining a driving urban beat with emotive melodic vocals and gritty rap verses, the song paints a vivid picture of navigating life’s pressures, dashed expectations, and the chaos of modern society.

Song Meaning

The song dives deep into the struggles of chasing dreams amidst societal hypocrisy, deception, and personal disillusionment (“me pissankotuwe”). Midlane’s lyrics touch on sleepless nights, fake facades (“ves badagena api awe”), and the resilience required to stay authentic and awake in a world that often feels like a madhouse.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Pissankotuwe”?
The core theme is navigating societal chaos, the struggles of the urban hustle, and waking up from false illusions to face reality.

How is the song’s atmosphere portrayed?
It features a moody, atmospheric production combined with raw, introspective lyrics that contrast inner pain with external societal pressures.

Who created the track?
“Pissankotuwe” is entirely written, composed, and performed by Midlane.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply