Suneera Sumanga

දිනෙක අපිටත් | Dineka Apitath Waradila Athi by Suneera Sumanga

දිනෙක අපිටත් වැරදිලා ඇතිඉතින් යළි හමු වෙන්නෙ නෑනුඹ ම ඇවිදින් නුඹ ම හැර ගියමාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බවයළි යළිත් මේ අදත් පවසමිමතක අමතක කරන්නට…

නෙලා ගැනුමට | Nela Ganumata by Suneera Sumanga [2021]

නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..බලා දුර හිඳ කතා නොකරමසුසුම් පපුවක හිරකිරීමය.. ඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයහිත්පුරා හිඳිනට වරම් නැතිසොඳුරු සයනෙක නිදිවැරීමය.. නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..…

මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

A gentle confession of love and regret. Song Lyrics මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ හිරු බැස යන…

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga

A poetic journey of love, memory, and flowing emotions. Song Lyrics සන්තාන සුසුම් දවටාහන්තාන සුළග හැමුවාමංගාව රැළිති නගවාගංගාව ඔහේ ගැලුවාගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවාගිය හාදු ඇතිද බැලුවාවැල්පාලම ගත…