පෙති ගහලා | Pethi Gahala by Master D ft. Hard8 [2020]

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසාඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

දරට ගනී සුන්ද හිමාලයේ වෙසෙන වැදි අගනුන්
ඉනට වට බැන්දට යාලුවෝ අරගෙන යනවා
රට යන අත ගැන කලු ඇදුම් ඇදන් වැස්සෙ තෙමුනයි
ඉදා මගේ රැප සිගා යන කොල්ලො කරෙන් අරන් යනවා
මගේ නෑ අතේ නෑ මව්රි
ගෑනිගෙන් ගත්තද ඩවුරි
විකුනා රකින මං
ඔබලා ඒකට හවුල්
ඉන්නම් මං කරබබා
රටට පෙන්නූ හිනාව
කොහොම අදුරගන්
මතක මනුසතාව

මෙන්න මං ගී කියන රැපා මට දැන් ප්‍රීතී
නැමුන වී කරල කෙලින් කරන රීති
සිත මා සොයන මා ගැඹුර දාරී

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

සාමයේ සංකේතය කුඩු වේ
විලංගු දවද පවනේ
අදුරටම ඇදුනේ
ලියද්දී දෙන්නැත්නම් පෑන්
ඇදෙවි ලගට නගීවි කරට
ඇලෙයි දුම් පැත්තට
මං ගැන මොකට
කිව්වද නොදැන
රත් උනත් නිවෙන්නෑ මං නිවෙන්නේ පිටට
දිය වෙයි නැගෙන විල්
ඔරොත්තු දුන්නේ නැත්තෙම පිණි
සමහරක් උන්ට රස්නෙට පැණි
කාලෙත් මෙ ඉල්ලන්න තමතේ හැටි
කවුරුත් දනිති
තටක වදිති
මිතුරො වදති
දාගනි තොපි
කාමෙට ලොක් වුනු
රාගෙන ඇලුනු
නතර වී අදට
රට සතුන්
දාගනි සයිලන් නෑ දන
වැනෙන පෙමනේ උඹේ
ඔඩගු සරපු මල්ලී
මගේම මටම වලේ
ඇයි කලබලේ
දකින්නේ මරුවා
හොයන්නේ ලනුවක්
හැදෙදී පදයක්
බලපන් දකිනවා
ඕනේ විඩාවක්
ඕනෙ කලාවක්
ඕනෙ කලාවක්

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ලදුන් | Ladun by MasterD ft. Hard8 | Kopi – EP [2020]

ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්

ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්

ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්

වතුර බොන්න බෑ පුරයෙ
හැම සතාම අනතුරේ
රට යන දැනං අතුරෙ
අපි බණ කිව්වේ කතුරේ

ඔයාගේ නරාව මිස
මට දරාගන්න බැරි
කලාව උනා නරකින්
ඉල කඩාගෙන අපි බදාගෙන
රළු කලාවට තද උනා

ගිනි කන්දෙන් දවස් දෙක තුනක්
වැදදා මම
සිරිකොතින් ඇහුවා බන
සීතලට ගැහේවී මා
වරද කොහෙද කාමෙන් අපි මත්වී
උඹලා අතුවලින් පිරුනට
දෙවගිනි වීදී
මල්සර හී වීදිතී
කොල්ලො රැල්ලට ලොලුවී හඩාවී
දුක ඇහුවම කරට නගීවී
ආදරෙන් බැලුවම බෙල්ල කපාවී
යන්න හදාවී
බොරුවට නීතී
රට අගතට නොයවිද
බං ප්ෘතුගීසී
කෙලවෙල වේසී
ගහන්වා ලයින් එක මිදුල මැදදි

අමු හෙලුවැල්ලෙන් ඉතින් අපි
දෙන්න මැදින් උඹේ රුව මට
අගක් මුලක් නැති විට
ගෙනත් දුන්නා
පෙරක් නැති නාම කද
මමත් හොයාගෙන තැන

මාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

මිනිසුන් ගැන්වෙයි උසි
සොබාදම් මනසා
හොරෙන් බලති
ලංවුනොත් ඔලු පාවී
පැත්තකින් බැස්සේ අලි

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

ලදුන්
ලදුන්
ලදුන්
ලදුන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here