Diamonds by Edward Maya x Yohani [2024]

Solitary souls just stay afraid of they want
Diamonds in the ruff that have the shape of idle hearts
I wish I’d knew, knew, knew
Knew how to love you
Me sansaare (මේ සංසාරේ)

I wish I’d knew, knew, knew
Me Sansaare (මේ සංසාරේ)

Wanna get to you
Wanna get beside you baby
Wanna get to you
Why don’t you just call me back
Maa himinsare ai mese duras wune (මා හිමින්සැරේ ඇයි මෙසේ දුරස් වුනේ)
Meh kathandare (මේ කතන්දරේ)

I wish I’d knew, knew, knew
Knew how to love ya
I wish I’d knew, knew, knew
Knew how to love ya
I wanna get to you

written by Dorian Micu, Miruna Iova, Adrian Eduard Radu & Dilanjan Seneviratne

කෙල්ල | Kella by Yohani [2023]

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත්පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝබන කෙල්ල

පන්සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මං මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ මාවේ මාවේ වී ////

රස මනින විවිධ පිළිකුල අතර
මැද ඇලුණු නෙත
පනින පනින තිරවල යස
හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවල සිත පැරදුණ
මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර
මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු
සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන
ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ

written by Dilanjan Seneviratne