ඈ වෙනදා වගේ නෑ කියලා
උන්නේ යකා වෙලා
දැක්කම මට හිතුනා
රෑ උන හේතුව මා කියලා
ඇහුවේ නෑ නෙ එයා
පැන්නේ ඇගට කඩා
වාරුන් පාරේ හම්බුනා
මේ හැන්දෑවේ
සාතන් වාගේ දිස් උනා
නොදැනී කාලේ මිස් උනා
වෙරි මරගාතේ
බාගේ මටත් මදි උනා
පඩි දවසට හිත දිව්වට
හැමදින මගේ පණ උබ බව
දැනුනද මගේ සුර රන් කද
පොඩි අඩියට මට වැදුනට
අමතක උනේ නැහැ මට උඹ
ගෙනාවා මං රතු මල් ගවුමක්
වාරුන් පාරේ හම්බුනා….
written by Jeewaka Weerasinghe
lyrics,anxiety lyrics,doechii anxiety lyrics,die with a smile lyrics,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics die with a smile,and my anxiety,lady gaga bruno mars die with a smile lyrics,vibe music,keep on trying me,somebody’s watching me,doechii anxiety,anxiety,tryna silence me,nobody’s promised tomorrow,i feel it quietly,doechii anxiety solo,my anxiety,new doechii,i’d wanna hold you just for a while