ප්‍රථම හාදුව | Prathama Haduwa by Ajith Perera

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
ප්‍රථම හාදුව ……
ප්‍රථම හාදුව …….
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට..
ආදරෙයි මට..
ඔබේ රූ රටා ඇන්දෙමි..
හදේ පෙම් රටා…

ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම….

ආදරෙයි මම…
ආදරෙයි මම…

පිපෙන්නට හිත ලංවුණු….

මලක් සේ දකින පින්බර…..
ඔබේ මුවමඩල මට සිපගන්න සිත්වුනා..
වසන්තය සිතු පැතුමන්..
වසන්කල නොහැකි තරමට…
මගේ සිත පැතුම් මල් පෙම්
රොනින් බර වෙලා….
රොනින් බර වෙලා….
රොනින් බර වෙලා….

ඔය දෙතොල් මත තබා දෙන්නද

ප්‍රථම හාදුව…
ප්‍රථම හාදුව…
ප්‍රථම හාදුව…

ප්‍රියදර ඔබේ වදනින්….
මගේ සිත පහන් වුනුබව….
ආදරෙන් කියන්නම් හදවතට ලං වෙලා….

ඉතින් රත්තරන් මේ ටික..
කියන්නේ කෙලෙස ඔබහට….
මගේ සිත මටම කීකරු
නොවී සැඟවිලා……..
නොවී සැඟවිලා
නොවී සැඟවිලා

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව

ප්‍රථම හාදුව ……
ප්‍රථම හාදුව …….
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට..
ආදරෙයි මට..
ඔබේ රූ රටා ඇන්දෙමි..
හදේ පෙම් රටා…

ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම….

ආදරෙයි මම…
ආදරෙයි මම…