බක්කරේ | Bakkare by Gemba Crew [2019]

මට තාම මතකයි
මුල්ම දවස අපි ආදරෙන් මුන ගැහුන
මාස හතරයි දවස් තුනයි
එන පෝයට අනිද්දා ලබන
මහපාර ලගමයි
ගෙවල් මගේ පිටිපස්සෙම බේකරිය
ආවා මතකයි බනිස් ගන්න
මුන හැහුනේ එදා
මගේ පෙම්බරිය

තිඉං පායා ඔගෙ මණ
කහං ආර ගන සුන
බයාදරව හෙමි හෙමිහිට

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ

ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං

බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ

ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං

මගේ බේබි
මටම ලැබෙන්න කියලා
කතරගමට අතරමගදී
පඩුරු දෙසීය හැටක තියලා
වැදලා දෙයියෝ යැදලා

යන්තර මන්තර ගුරුකම්
තෝවිල් නටලා
නිතර නිතර හතර අතට වැදලා
පැතුවේ බේබි මටම මගේම වෙන්න කියලා

ලපටි රූපේ
නිකට යට ලපේ
රෝස පාට මූන හිනැහෙන කොට
කම්මුල් දෙක යට වල ගැහෙන කොට
පාට පාට සමනල්ලු දගලාවි
රංචු රංචු පතුරම වගේ
නෙතු කරයි හිත කීතු කීතු
රතු පාට තොල්පෙති
මල්පෙති වගේ සියුමැලි
අම්මටහුඩු නලවන හැටි

“ඔයාගෙ බනිස් දෙන්නකො”
කියාපු විදිහට ගියා මගේ
හිස්මොල්ලේ
බනිස් පිපෙන්නට
ටිකක් වෙලා යයි
එතකං ඉන්නකො මිදුලේ
බනිස් නෙමෙයි මගේ හිතේම තිබුනේ
ඔයා ගැනයි රත්තරනේ

හොරෙන් හෙමින් අපේ
නෙත් දෙක ගැටුනා
එදා ඉදන් මගේ මල පපුවේ

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

බොහොම බයවුනා | Bohoma Bayauna by Gemba Crew [2019]

ඔයේ
ගෙම්බා Crew 2019

ආ…. මම එනකොට තනියම රෑ වෙලා
වෙලාව දොලහත් පහු වෙලා
වට පිට කව්රුත් නෑ. මගෙ තනියට
විල්පත්තුවේ මහා පාර දිගේ

බඩත්ගිනියි තව ගොඩක් දුරයි
ඇද සිහි වෙනකොට මට නිදිත්මතයි
ටිකක් දුරින් සුදු ලදක් පෙනෙයි
ඇගෙ රුවත් හැඩයි පොඩි එකෙක් අතේ

එයාගෙ
අක්කරයක් විතර ලොකු බුරිය
සක්කරයත් නොදුටු සුර පුරය
පස් දෙනෙකුට වැස්සකට නොතෙමි
රෙස්ට් කල හැකි ඇගෙ පස්ස යට සැපට
සොලවන ඇගෙ ඉගසුග දැක දැක
කොහොමද නොබලා ඉන්නෙ මයේ අම්මා

එයා
සැලුවා කෙහෙරැලි ස්ලෝමෝශන් හැරී
ලපයි සිපයි වගෙ හිතෙන් හැලුවා පැණී

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

Excuse මී නංගී…!!
මේ හරියෙ පාර දිගට
රෑට හරියට හොල්මන් ඉන්නවා
ගාට ගාට ඇවිදින් පස්සෙන්
බෙල්ල මිරිකලා ලේ බොනවා

නංගී මොකද මෙතන තනියෙන් පාරේ
අත දරුවෙක් එක්ක
Problam එකක්ද ගෙදර
හස්බන්ඩ් සැරයිද
නැන්දම්මා කිව්වද යන්න
එන්න නංගී යමු අපි දෙන්නා අපේ ගෙදර
වෙන්නෙපා පදිරි නැන්දම්මාට එහෙම හරිය
මුස්ලිම් කඩේට චුට්ටක් එහාහින්
ඇත මගේ ගෙදර
අයිඩෙන්ටිටි කාඩ් එක මෙන්න
සැක නන් බලන්න

චුන්ඩක්වත් නැ සැකයක්
අයියා ගැන මගේ හිතේ
රන්ඩුවක් නෙවෙයි
මම ආසයි යන්න කලුවරේ
පැටලිලා ඔසරි පොට කැඩුනා මගදී
දරුවා චුට්ටක් ගන්න
ඇදගන්නකන් ප්ලීස්ස්ස්

ඔහ් MY GOD!!!!
මේ මේ මේ මෝහිනි
දරුවා ගත්තම යකා වැහෙනවා
තියරිය හරී සිද්දිය හරී
මතක් උනා තාත්තා හැමතිස්ස්සෙ කිව්වේ
පුතේ..
යකා දැකලා දුවන්නෙපා
නැට්ට ගහන්
පු$#*

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

තාත්තා කිව්වා හරී
යක්කු දැක්කාම කෑ ගහලා
කුනුහර්ප කියන්න ඕනේ

මෝහිණී…..
තො පට්ට පීත්තු #*&$#&@*&$*
උබට බය නැ ගම්කබර යක්ෂනීයෙ
යක්ෂණී…යක්ෂණී වගෙද පෙන්නේ මාව
නරියෝ
හැඩ නැතිද කැතද මම මිනිහෝ
දැනගනින් අල්ලලා ගහනො පොලවේ
ගලවලා සරම පටලනවා ඔලුවේ

හිත රිදුනාට Sorry නංගී බබා
කව්ද කැතයි කිව්වෙ ඔයා හරි හැඩායී
කොල්ලො කැමති යක්කු වගෙ ගෑනූ තමායී
පණ ඇති උන්ට වඩා යක්කු තව හොදායී

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

එදා එ ගෙම්බායි මොහිනියි අතර ආරම්භ වෙච්ච ප්‍රෙමය මොරා දලුලා දලුලා වැඩිලා දුර ගමනක් ගියා අදත් එ පරපුරේ ගොඩාරියාක් පිරිසක් ලංකාවේ ලොකු ලොකු තැන් වල නිලතල දරනවා ඔය අතරින් නගරසාබා,මහනගරසබා,පලාත්සාබා,ප්‍රාදේශීයසාබා,පාලිමෙන්තුවේ සෑපට ඉන්නවා….

සිරිවර්ධන අයියේ | Siriwardana Aiyye by Gemba Crew [2020]

මගෙ හිත හරි පිරිසිදුයි
මලක් වගේ පිවිතුරුයි
බඹසර කෙලසුනොත්
එහෙම ඒක හරි ලොකුයි

කැරකෙනෝ ගෑනු ළමයි මගෙ ළඟ
වරදට පටලන්න බිඳලන්න බඹසර
බස් එකක පාරක තනිවෙන්න බෑ හවසක
නිතරම පිරිමින්ට කරන්න එන්නෙ අතවර

කුරිරුයි මේ සමාජෙ
සංකර ගෑණු විමානෙ
අම්මාව විතරමයි විස්වාස කරන්නෙ

දවසක හවස
ගෙදර මම යනකොට
මඟ රැකගෙන ඉඳල
පස්සෙන් ආවෙ නලෝගෙන
තනි කෙල්ලෙක් නෙවෙයි
කෙල්ලො පස් දෙනෙක්
තොල් විකාගෙන
මඟ අවහිර කලෙ වනචර විලාසෙට
ගොනා එන්නෙ පොල් පැලේට
වංගු දාලා කන්න නේද
දන්න නිසා යන්න බැලුවා
මග ඇරලා තත්‍පරේට

පොඩ්ඩක් ඉන්න මොකද
හදිසිද ගෙදර යන්න
චුට්ටක් වෙලා කතා කරලා
යමුකො අපි
බය වෙන්නෙ මොකටද
කන්නෙ නෑ ඔයාව අයියා
එන්න මගෙ ළඟට
තනිවෙමුද අපි

අයියේ සිරිවර්ධන අයියේ
අයියේ සිරිවර්ධන අයියේ

අයියලාගෙ ගම කොහෙද
ඔයා බැඳලාද
ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද
රස්සාවක් කරනවද

නංගි මම දකුණෙ
සිංහලේ ලේ පපුවෙ
අම්මලා බන්ඳලා දෙන
කෙනා තමයි පැතුවෙ

මයිනෙක් වගෙ කොල්ලෙක් නංගි මම
බැන්‍‍ෙඳාත් එක පාරයි ඒ ගෑනිමයි මැරෙනකම්ම
රවට්ටන්න බෑ හැට හතරමායං කෑලි දැම්මට
එව්වා දාන්න නංගි බබා බව්වාට

වලිප්පු හැදිලා වගෙ
කුලප්පුව නෑ මට
සොරි මම
ඔයා වගේ වනචර නැතුවට

පැටලෙන්න යන්නෙ නෑ
අපි නම් ඉතින් අයාලෙ
ඔයා වගේ කෙල්ලො
හරි පිරිමින්ට හලාල් වේ

ඒක නිසා කරදර කරන්නෙපා
මට යන්න දෙන්න
අත අරින්නකො අත

මේම හැසිරෙනකොට ගෑණුකමට හොඳද
පිරිමින්ට යන්න දෙන්න පාරක බැහැලා
පෙරේදත් එහෙමයි බස් එකේදි යද්දි තෙරපිලා
පිටිපස්සෙන් ඇවිදිල්ලා
පස්ස පැත්තෙන් හේත්තුවෙලා
කනට කරලා
ළං වෙලා කිව්වා හලෝ
ඔයාව මම දවස්ගානක් තිසේසෙ කලා ෆලෝ

අයියේ සිරිවර්ධන අයියේ
අයියේ සිරිවර්ධන අයියේ

බොරු පඬි පච කතා ඕනෙ නැ මට
ඔය කෙඹර වලට අඹරන්න බෑ අපිව
අපි ලෝකේ කාලා වතුර බීලා දිරවපු ගෑණූ
මර්ඩර් වලටත් ගියා අපි වැලිකඩ

නම්බරෙක දෙනවද
ඉමො ඉන්නවද
ෆේස්බුක් වට්සැප් එහෙම
අනංමනං රිප්ලයි දෙනවද
ඔයා නාලා ඉන්නකොට මට
බලං ඉන්න ආසයි රෑට
වීඩියො කෝල් එකක්
ගන්නං හාද?

නංගි මූලග්ගින්න
තද වෙනකොට තමයි
ඔහොම වෙන්නෙ
කූල් ඩවුන් වෙන්න අපි සෙල්ලං බඩු
නෙවෙයි‍ සෙල්ලං මේසෙ
සෙල්ලං දාන පූසෝ
ලෙල්ලං වේවි
ඉල්ලං කන්නද යන්නෙ
අපි ඇපල් නම් ‍තොපි
ඇපල් කන කුණු පණුවොනේ

වින්කලේ සයිකලේ | Winkale Cykale by Gemba Crew [2018]

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

වෑල් කරෙන් හුලං විදිනව
ටයර් වලින් කම්බි පනිනවා
බ්‍රේක් වදින්නෑ
පලු ගෙවිලා ඒත් පැදගෙන පැදගෙන
මං ඔහේ යනවා



වහලේ හිල් පොල් ගෙඩි වැටිලා
සාලේ බිම නෑ තව මැදලා
හම්බ කරේ රෑ නිදි මරලා
ඒ හම්බ කරපු සල්ලි සේරම
කෙල්ලට වියදම් කරලා
මජං අතේ අතේ ගාගෙන හරි
මං බල්ලො පයිනකොට දාගෙන යනවා
බකල් නිසා රෝද දෙකම
ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා

සේසත හූරලා හෝ පෙම්බරියේ
නහුටෙට ලෙඩ ඇත බයිසිකලයේ
කචල් වුණත් රෝද දෙකම මට
අත අරින්න බෑ හිත බැහැයිලු මගේ

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

ඔන්න කිව්වා
මෙව්වා නයිස් ගැල්වනයිස් ස්පෝක් කම්බි
වින්කලේ අයියා කිව්වේ
සයිකලේ රෝදෙ අල්ලද්දී
දහයයි පන්සිය පනහයි
තව සතයක්වත් අඩුවෙන් දෙන්නෑ
මල්ලි එපා නම් කියන්න
සයිකලේ තියන්න
පිට නෑ කොහේවත්
අඩුවට හොයන්න

ආහ් මලකඩ කන්නෑ
රෝද දිරන්නෑ වාඩිවෙලා වෙලා
පැදගෙන යනකොට තේරෙයි
තට්ටං දෙකටම කොහොමද සනීපේ
දාඩිය නෑ දැවිල්ලක් නෑ
සීට් එක තනිකර කොට්ටං ලීයෙන්
ඇඩ්වාන්ස් ගෙවන්න
බඩු වෙන් කරන්න
පස්සෙ පසුතැවෙන්න එපා
මල්ලි මං කිව්වා ඔන්න

හිත ගිය හින්දා
ලෙඩ බැඳ ගත්තා
සයිකලේ අරගෙන මංගල දවසෙම
කෙල්ලෙක් දැක්කා
hi එන්න නංගි බයිසිකලේ
ඩබල් දාල යමු ගම වටේ
වාඩිවෙන්න බාර් එකේ
දැන් යකෙක් බැඳ ගත්තා වගේ මේකි දැන්

ඔය ගෑනී ගත්තොත් උඹට
වෙන්නෙ පොලවේ පස් කන්න
මව්පියෝ කිව්වා නිතර
ඇහුවේ නෑ ලොකු කමට

සයිකලේ උඩ මලකඩ හූරලා
පේන්ට් එක දාලා වින්කලේ
වැඩිපුර මිලකට දුන්නේ රවටා

උඩ ඔපේට රැවටුනා මං
යට හපේනේ නොදැනුනා බං
අම්ම කිව්වේම දැන් වයාපං
බෙරේ බැන්දා නම් ගෙජ්ජි හොලෝපං

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

වෑල් කරෙන් හුලං විදිනව
ටයර් වලින් කම්බි පනිනවා
බ්‍රේක් වදින්නෑ
පලු ගෙවිලා ඒත් පැදගෙන පැදගෙන
මං ඔහේ යනවා

වහලේ හිල් පොල් ගෙඩි වැටිලා
සාලේ බිම නෑ තව මැදලා
හම්බ කරේ රෑ නිදි මරලා
ඒ හම්බ කරපු සල්ලි සේරම
කෙල්ලට වියදම් කරලා
මජං අතේ අතේ ගාගෙන හරි
මං බල්ලො පයිනකොට දාගෙන යනවා
බකල් නිසා රෝද දෙකම
ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ගෙම්බා