බක්කරේ | Bakkare by Gemba Crew [2019]

Sinhala song lyrics with music notes illustration

මට තාම මතකයි
මුල්ම දවස අපි ආදරෙන් මුන ගැහුන
මාස හතරයි දවස් තුනයි
එන පෝයට අනිද්දා ලබන
මහපාර ලගමයි
ගෙවල් මගේ පිටිපස්සෙම බේකරිය
ආවා මතකයි බනිස් ගන්න
මුන හැහුනේ එදා
මගේ පෙම්බරිය

තිඉං පායා ඔගෙ මණ
කහං ආර ගන සුන
බයාදරව හෙමි හෙමිහිට

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ

ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං

බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ

ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං

මගේ බේබි
මටම ලැබෙන්න කියලා
කතරගමට අතරමගදී
පඩුරු දෙසීය හැටක තියලා
වැදලා දෙයියෝ යැදලා

යන්තර මන්තර ගුරුකම්
තෝවිල් නටලා
නිතර නිතර හතර අතට වැදලා
පැතුවේ බේබි මටම මගේම වෙන්න කියලා

ලපටි රූපේ
නිකට යට ලපේ
රෝස පාට මූන හිනැහෙන කොට
කම්මුල් දෙක යට වල ගැහෙන කොට
පාට පාට සමනල්ලු දගලාවි
රංචු රංචු පතුරම වගේ
නෙතු කරයි හිත කීතු කීතු
රතු පාට තොල්පෙති
මල්පෙති වගේ සියුමැලි
අම්මටහුඩු නලවන හැටි

“ඔයාගෙ බනිස් දෙන්නකො”
කියාපු විදිහට ගියා මගේ
හිස්මොල්ලේ
බනිස් පිපෙන්නට
ටිකක් වෙලා යයි
එතකං ඉන්නකො මිදුලේ
බනිස් නෙමෙයි මගේ හිතේම තිබුනේ
ඔයා ගැනයි රත්තරනේ

හොරෙන් හෙමින් අපේ
නෙත් දෙක ගැටුනා
එදා ඉදන් මගේ මල පපුවේ

ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply