බොහොම බයවුනා | Bohoma Bayauna by Gemba Crew [2019]

Sinhala song lyrics with music notes illustration

ඔයේ
ගෙම්බා Crew 2019

ආ…. මම එනකොට තනියම රෑ වෙලා
වෙලාව දොලහත් පහු වෙලා
වට පිට කව්රුත් නෑ. මගෙ තනියට
විල්පත්තුවේ මහා පාර දිගේ

බඩත්ගිනියි තව ගොඩක් දුරයි
ඇද සිහි වෙනකොට මට නිදිත්මතයි
ටිකක් දුරින් සුදු ලදක් පෙනෙයි
ඇගෙ රුවත් හැඩයි පොඩි එකෙක් අතේ

එයාගෙ
අක්කරයක් විතර ලොකු බුරිය
සක්කරයත් නොදුටු සුර පුරය
පස් දෙනෙකුට වැස්සකට නොතෙමි
රෙස්ට් කල හැකි ඇගෙ පස්ස යට සැපට
සොලවන ඇගෙ ඉගසුග දැක දැක
කොහොමද නොබලා ඉන්නෙ මයේ අම්මා

එයා
සැලුවා කෙහෙරැලි ස්ලෝමෝශන් හැරී
ලපයි සිපයි වගෙ හිතෙන් හැලුවා පැණී

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

Excuse මී නංගී…!!
මේ හරියෙ පාර දිගට
රෑට හරියට හොල්මන් ඉන්නවා
ගාට ගාට ඇවිදින් පස්සෙන්
බෙල්ල මිරිකලා ලේ බොනවා

නංගී මොකද මෙතන තනියෙන් පාරේ
අත දරුවෙක් එක්ක
Problam එකක්ද ගෙදර
හස්බන්ඩ් සැරයිද
නැන්දම්මා කිව්වද යන්න
එන්න නංගී යමු අපි දෙන්නා අපේ ගෙදර
වෙන්නෙපා පදිරි නැන්දම්මාට එහෙම හරිය
මුස්ලිම් කඩේට චුට්ටක් එහාහින්
ඇත මගේ ගෙදර
අයිඩෙන්ටිටි කාඩ් එක මෙන්න
සැක නන් බලන්න

චුන්ඩක්වත් නැ සැකයක්
අයියා ගැන මගේ හිතේ
රන්ඩුවක් නෙවෙයි
මම ආසයි යන්න කලුවරේ
පැටලිලා ඔසරි පොට කැඩුනා මගදී
දරුවා චුට්ටක් ගන්න
ඇදගන්නකන් ප්ලීස්ස්ස්

ඔහ් MY GOD!!!!
මේ මේ මේ මෝහිනි
දරුවා ගත්තම යකා වැහෙනවා
තියරිය හරී සිද්දිය හරී
මතක් උනා තාත්තා හැමතිස්ස්සෙ කිව්වේ
පුතේ..
යකා දැකලා දුවන්නෙපා
නැට්ට ගහන්
පු$#*

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

තාත්තා කිව්වා හරී
යක්කු දැක්කාම කෑ ගහලා
කුනුහර්ප කියන්න ඕනේ

මෝහිණී…..
තො පට්ට පීත්තු #*&$#&@*&$*
උබට බය නැ ගම්කබර යක්ෂනීයෙ
යක්ෂණී…යක්ෂණී වගෙද පෙන්නේ මාව
නරියෝ
හැඩ නැතිද කැතද මම මිනිහෝ
දැනගනින් අල්ලලා ගහනො පොලවේ
ගලවලා සරම පටලනවා ඔලුවේ

හිත රිදුනාට Sorry නංගී බබා
කව්ද කැතයි කිව්වෙ ඔයා හරි හැඩායී
කොල්ලො කැමති යක්කු වගෙ ගෑනූ තමායී
පණ ඇති උන්ට වඩා යක්කු තව හොදායී

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

මම බොහොම බයවුනා
මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මම අහු උනා

එදා එ ගෙම්බායි මොහිනියි අතර ආරම්භ වෙච්ච ප්‍රෙමය මොරා දලුලා දලුලා වැඩිලා දුර ගමනක් ගියා අදත් එ පරපුරේ ගොඩාරියාක් පිරිසක් ලංකාවේ ලොකු ලොකු තැන් වල නිලතල දරනවා ඔය අතරින් නගරසාබා,මහනගරසබා,පලාත්සාබා,ප්‍රාදේශීයසාබා,පාලිමෙන්තුවේ සෑපට ඉන්නවා….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply