සිරිවර්ධන අයියේ | Siriwardana Aiyye by Gemba Crew [2020]

Sinhala song lyrics with music notes illustration

මගෙ හිත හරි පිරිසිදුයි
මලක් වගේ පිවිතුරුයි
බඹසර කෙලසුනොත්
එහෙම ඒක හරි ලොකුයි

කැරකෙනෝ ගෑනු ළමයි මගෙ ළඟ
වරදට පටලන්න බිඳලන්න බඹසර
බස් එකක පාරක තනිවෙන්න බෑ හවසක
නිතරම පිරිමින්ට කරන්න එන්නෙ අතවර

කුරිරුයි මේ සමාජෙ
සංකර ගෑණු විමානෙ
අම්මාව විතරමයි විස්වාස කරන්නෙ

දවසක හවස
ගෙදර මම යනකොට
මඟ රැකගෙන ඉඳල
පස්සෙන් ආවෙ නලෝගෙන
තනි කෙල්ලෙක් නෙවෙයි
කෙල්ලො පස් දෙනෙක්
තොල් විකාගෙන
මඟ අවහිර කලෙ වනචර විලාසෙට
ගොනා එන්නෙ පොල් පැලේට
වංගු දාලා කන්න නේද
දන්න නිසා යන්න බැලුවා
මග ඇරලා තත්‍පරේට

පොඩ්ඩක් ඉන්න මොකද
හදිසිද ගෙදර යන්න
චුට්ටක් වෙලා කතා කරලා
යමුකො අපි
බය වෙන්නෙ මොකටද
කන්නෙ නෑ ඔයාව අයියා
එන්න මගෙ ළඟට
තනිවෙමුද අපි

අයියේ සිරිවර්ධන අයියේ
අයියේ සිරිවර්ධන අයියේ

අයියලාගෙ ගම කොහෙද
ඔයා බැඳලාද
ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද
රස්සාවක් කරනවද

නංගි මම දකුණෙ
සිංහලේ ලේ පපුවෙ
අම්මලා බන්ඳලා දෙන
කෙනා තමයි පැතුවෙ

මයිනෙක් වගෙ කොල්ලෙක් නංගි මම
බැන්‍‍ෙඳාත් එක පාරයි ඒ ගෑනිමයි මැරෙනකම්ම
රවට්ටන්න බෑ හැට හතරමායං කෑලි දැම්මට
එව්වා දාන්න නංගි බබා බව්වාට

වලිප්පු හැදිලා වගෙ
කුලප්පුව නෑ මට
සොරි මම
ඔයා වගේ වනචර නැතුවට

පැටලෙන්න යන්නෙ නෑ
අපි නම් ඉතින් අයාලෙ
ඔයා වගේ කෙල්ලො
හරි පිරිමින්ට හලාල් වේ

ඒක නිසා කරදර කරන්නෙපා
මට යන්න දෙන්න
අත අරින්නකො අත

මේම හැසිරෙනකොට ගෑණුකමට හොඳද
පිරිමින්ට යන්න දෙන්න පාරක බැහැලා
පෙරේදත් එහෙමයි බස් එකේදි යද්දි තෙරපිලා
පිටිපස්සෙන් ඇවිදිල්ලා
පස්ස පැත්තෙන් හේත්තුවෙලා
කනට කරලා
ළං වෙලා කිව්වා හලෝ
ඔයාව මම දවස්ගානක් තිසේසෙ කලා ෆලෝ

අයියේ සිරිවර්ධන අයියේ
අයියේ සිරිවර්ධන අයියේ

බොරු පඬි පච කතා ඕනෙ නැ මට
ඔය කෙඹර වලට අඹරන්න බෑ අපිව
අපි ලෝකේ කාලා වතුර බීලා දිරවපු ගෑණූ
මර්ඩර් වලටත් ගියා අපි වැලිකඩ

නම්බරෙක දෙනවද
ඉමො ඉන්නවද
ෆේස්බුක් වට්සැප් එහෙම
අනංමනං රිප්ලයි දෙනවද
ඔයා නාලා ඉන්නකොට මට
බලං ඉන්න ආසයි රෑට
වීඩියො කෝල් එකක්
ගන්නං හාද?

නංගි මූලග්ගින්න
තද වෙනකොට තමයි
ඔහොම වෙන්නෙ
කූල් ඩවුන් වෙන්න අපි සෙල්ලං බඩු
නෙවෙයි‍ සෙල්ලං මේසෙ
සෙල්ලං දාන පූසෝ
ලෙල්ලං වේවි
ඉල්ලං කන්නද යන්නෙ
අපි ඇපල් නම් ‍තොපි
ඇපල් කන කුණු පණුවොනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply