මයීක්‍රෆොන් | Microphone by Big Doggy ft. Zany Inzane

LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ,
දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග,
බීන්දා සියක් තර්ක, දෙන්න හීනෙට අර්ත,
ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත

කොලබ අහස යට ගීනී ගහන කාස්ටක,
අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ නාටිටෙක
මට මාර fun දකීද්දී රැපර්ස් ලගේ පාට් එක
කල් යන්න යන්න ප්‍රියතම චරීතෙ තාත්වීක

සෙල්ලම හෙල සීනමාව මම ජෝඅබෙවීක්‍රම
ඩා වින්චී, වගේ අදීන්නද මොනලීසා සීත්තම?
ගේම උඩු කුරු වුනේ ගහන වෙගෙන් පීල්ලම
සීල්ලරට විකීනීච්ච රැප අද ඉල්ලම

කබ්බො ෆොම්, වැඩ්ඩො නීදී, ගහපන් හිමීට හොන්,
රැපර්ස් ලාගේ බාර්ස් දරුනුයී ෆ්ලොව්ස් රීජීෆොම්
මම මැරුණම බොඩීයට ඔනේ නෑ
ලෙජ්න්ඩරී වෙලා ඉවරයී check out ma check microphone

මේ ගේමේ දැන්නං විහිලු ඇති
මං දෙනවා වචනෙන් විසිවෙන්න උන්ට ගැලපෙන්නැති
මං ගැන දන්නවා ඇති ..ay!
දැනුවත් වෙන්නැති..
වදන් පුරවාපු නැව්, මොළවල් හුළඟෙන් හෙලවෙන්නැති..ayy

පිටිපස්සෙත් ඇති ඇස්
මම දැක්කා වැඩී රැස්
පොඩ් උන්ගේ මාතර – යාපනෙ Rhyming
මේකනෙ පාර උබ කොහෙද Driving
Ayy
දැන් සෙල්ලම රැප් නෙවෙයි කාවඩි
ඒකෙ තේරුම බල්ලන්ට බාරදී
අපි සෙල්ලමෙ කොඳු නාරටි
වදන් ගාවදි නෑ break, පිස්සු…
වැලපෙන ශාපෙන් miss u සිංහල රැප්
Rest in piece සෙල්ලම boxing නං මම tyson
කෙලින්ම icon ! මුලින්ම silent බලන්නෙ timing වගෙ sniper ..
මම කලින්ම කිවුවා පිස්සො වගෙ අපි දඟලන්නෑ මේවා cider..
Ay ay

වැරදි පරම්පරාවෙ මං J cole
ඒ නිසා තරඟෙ එකම අච්චුවෙ උබලත් එක්ක no race bro
මැරෙද්දි අන්තිම රෑත් dope
Doggy ලෙඩ්ඩුන්ට බෙහෙත් ko
උබලා ගහද්දි එල්ලෙ හු## අපි දැන් ගහන්නෙ baseball !

Shout out Sri Lanka
It’s Schama, another product of colonization
Thought I’d start off with something we might relate to
Resources within a land could start to attract the hateful
If you only speak the truth, aint no need to retract ya statements
Back in cages is what they fascinated with
But they miscalculated cause we bout to pack the stadiums
Couldn’t let you join our circle cause you lacked the radius
Currently in Colorado but his hearts wherever Haiti is
Im in South Asia, it’s me doggy and zany
Climate is similar to my flow, it’s tropic and ancient
I am so ridiculous with the flow it’s quite amazing
If we passed you the microphone, we’d have to light some sage huh?

Check check check to out my microphone
Death to all whack rappers what i condone

written by Big Doggy x Zany Inzane