රාවණා | Rawana by DKM ft. Cairo Rich [2021]

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

සිංහලයෝ රාවණා
බලපන් ඔබලා කාරනා
සමවැදිලා ඉන්නේ කරපන් භාවනා
කාටත් තේරෙන් නෑ ඇත්ත
තේරෙනවා වගේ රඟ පාන්න
උඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේ
ගඳ පාන්න
අපි නරි මොල කාලා ඉන්නේ
පොරවන් නරි
ඔය කවුරුත් පදිරි විශ්වයේ ඉපදු මිනිසාට
බලපන් ඊතලේ
මගේ වචන විදින්නේ ඊතලෙන්
අවදි කරපන් රාවණා ඊතලෙන්
උඹට ගෙවන්න වෙන්නේ සීතලෙන්

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
ඇදකරන් බලන් ආවඩා
මගේ නම් නෑනේ බොරුකතා
දෙන්නම් මං දැන් අරන් එන්නකෝ

කලු සිංහලයෝ රාවණා
දඬු මොනරේ නැගලා එන දිහා
උඹලා බලන් ඉඳපන් ඇස් රවා
වුනු කතාව අහගෙන ඉදින් පුතා
මේ තම්බපන්නි කඩන් නැවෙන් නැතා
කලු කොඩි සුදු කොඩි අරන් දමා
දෙන ඔවදන් අහගනින් සිතා
මේවා හෙල බස් දැන් ගනින් වීනා
කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

දුවන්නේ උවදුරේ කලු සිංහල රාවණාගේ
ලැබුනා ප්‍රථිපල මං ආනිසංස භාවනාවේ
රට්ටු වන්නේ ඇයිද රාවණා ඇයි තාම නාවේ
මියැදුනා ඔහු සදහට එදා රාමායන කාරනාවේ
මියැදුනා ඔහු රාමායන කාරනාවේ එදා
අමරණීයයි නම නොමියෙයි පුරාවෘත්තය සදා
අපි කරන සිංදු වගේ වැජඹෙයි එදත් අදත් හෙටත්
රාවණ ඉතිහාසයේ ගැඹුරේ නැවතිලා හිතන්න
ඕන ඕක මදක්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

සින්ඩරෙල්ලා | Cinderella by Cairo Rich [2020]

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

පාට පාට මල් වැස්සක් වැස්සේ
ඈගේ තොල් වලින් මත්වේ
ඈගේ රූපේ මා හිතේ ඇඳේ
දවස පුරා මතක් වෙයි
හීන ලෝකේ පාවී යමුද
හැබැයි රෑ වෙයි
ලංවෙලා ඉන්න සෝඩී
දැන් දින සෑදෙයි

රෑ යාමේ හීන අහසේ
සිතුවිලි පාවෙයි රහසේ
ඈගේ ලෝකේ තාමත් අන්ධකාරේ

පාට පාට මල් වැස්සක් වසී
හවස්වෙලා ආයේ
හීන ගනන් ගෙවිලා දැන්
හැම දේම දුරස් වෙලා ආයේ
හීන ලෝකේ
පාවෙමු සිනඩරෙල්ලා දැන්
නුඹේ රූපය දුටුවා දා හීනෙන්
මා මත් උනා
සමනල්ලුන් පවා
පියඹා ගියා

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

ට්‍රැප් දැන් සික් | Trap Dan Sick by Cairo Rich X Costa [2020]

උඹේ මොලේ ඇතුලේ දැන් හිස්
වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්
පාවෙයි ලෝකේ පාවෙයි track list
කාසි පොලී ඩීල් එපා bitch
හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්
උඹේ බොරු දෙක ලිල් බිච්
උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී
නිග දැන් ට්‍රැප්
වෙලා දැන් ගහනවා ස්වර
උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී

නැලවිලි ගී වගෙ බෙස්
69 වෙන්නෙපා මගේ පස් snitch
අපේ සිංදු බං drugs වගේ sick
නැතිවුනොත් උඹේ ඇග කහනවා
දුමක් දාලා හැපුවේ මං mix
තොලකට සීතල වෙලා යයි sick
ලංකාවේ දැන් fever අහන්නේ නෑ
බං ජස්ටින් බීබර්
sick sick sick 6 වරක් තුන
මචං එය බං සතන් ගේ ලකුන
දිරවන්නැති හුජ්ජ කොල්ලන්ට
වැසි නැති ගහනවා අකුණ
ගහන්වා ශෝ බං අදහෙට
නුවර හැටන් තලව කැලේ
ඉදන් බං දකුණ
ඇහුවොත් අදිකාරී බං අතුල
කිචිකවනවා බං මං උඹෙ යටි පතුල

උඹේ මොලේ ඇතුලේ දැන් හිස්
වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්
පාවෙයි ලෝකේ පාවෙයි track list
කාසි පොලී ඩීල් එපා bitch
හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්
උඹේ බොරු දෙක ලිල් බිච්
උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී
නිග දැන් ට්‍රැප්
වෙලා දැන් ගහනවා ස්වර
උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී
නිග ට්‍රැප්

666 ට්‍රැපේ දුවන්නේ මගේ නම් ලෙවෙලම ෆික්ස්
කාට කාටත් හෙට කොපි කරද්දී
දැවී දැවී ගින්න නැතිවේද පුසි දී
උඹේ ගමන් පථය ද ස්ලෝව්
පිං දහම් කරපන් ඩෝ
ලග ඉන්න සතා කවුද තේරුම් ගනින් බ්‍රෝ
මා හීනෙක පාවෙන ස්ලෝව්
දුම මැද්දේ යන්නෙ බ්‍රෝ
ප්‍රසිද්දිය දැන් උඹේ කෝ
දැන් හිස් ගුල් හැමතැන bro

උඹේ මොලේ ඇතුලේ දැන් හිස්
වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්
පාවෙයි ලෝකේ පාවෙයි track list
කාසි පොලී ඩීල් එපා bitch
හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්
උඹේ බොරු දෙක ලිල් බිච්
උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී
නිග දැන් ට්‍රැප්
වෙලා දැන් ගහනවා ස්වර
උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අකාලේ මරණ | Akaale Marana by Costa ft. Master D & Cairo Rich | Paata [2019]

අකාලේ මරණ

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අකාලේ මරණ
දෙවෙනි ගමන
අරුම පුදුම
මිනිසා වටහා ගන්නේ නෑ
කවුරුත් දැන් හිතන්නේ නිවන
ඉරිසියාවේ නිග
නිතරම දැවෙන
බොලාගේ බොරුව කැපෙන
ලෝකෙම බොරුව නැමැති මිනිසා රැවටේ
සමාජේ පංති වලට
බයනෑ උරුමකාර
සමාජ ක්‍රමය

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අඩන සිංදුව ලගට මූ
හිරට තදට ඇදුම ලූ
නිතර දැවෙන සුලු
අපිට මරණේ ලු
නුඹ ලැමැද තෙරපූ හැගුමන්
සමග පිණ පවා මම රැගෙන
නැවති නැවති අපට මගදී
යන්න වෙන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ

අඩි හයක් යට අපි වැලලුවේ
සල්ලි සබන් පෙන
කෙල්ලෝ අයිස් කැට
එකට මූනට
පස්සේ පස්සෙන් අනින්නට

මේ යන තාලෙට
සමාජෙ විස බං තාලෙට
ආලෙට කෑදරේ නහින එවුන්
යන්නෙ බං විදලා බං මම තාලෙට
පෙට්ටිය උස්සපං උඹලා තාලෙට
තාලෙට උස්සපං පෙට්ටිය
උඹලා දාලා මගේම සිංදු
එක රැල්ලට දාලා
කොල්ලොන්ට
කොස්තාගේ අලුත්ම සිංදු

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

පිණි කැට | Pini Kata by Costa ft. Cairo Rich

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවනට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට
පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා අපි තෙමෙනවා මම තෙමෙනවා
අපි තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට

කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා

මම තෙමෙනවා

අපි ඇයි දැන් වැස්සේ තෙමෙන්නේ
අපි ඇයි දැන් පස්සට යන
වැස්සත් ලස්සනයි නේ ද
මම මල් වැස්සක් අස්සේ ඉන්නේ
නුඹෙ අත් අල්ලාගෙන මම
තව පන්දම් අල්ලාගෙන
අපි මන්දාරම යට

අද වැස්සත් මම ආ ගස් යට

අපි

ඉන්නේ පාවෙවී ගස් යට
කවුරුත් ඉන්නෙ නෑ නේ බස් යට
අපි ආදරේ කෙරුවේ නෑ නෙ බස් වල
අපි ඉන්නේ අද ගස් යට
වැස්සෙන් වැහිලා ඉනේ ගස් යට

එලියෙන් වහිනවා නෑ කුඩ අපි ලග
නෑ නෙ වෙලාවට බස් එකත්

පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සෙ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද

මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඒ මාවතේ | E Mawathe by Cairo Rich ft. Costa [2020]

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ

පැය ගනන්
දින ගනන්
සති ගනන්
මාස ගනන්
Shawty මං නෑ හෙලවෙන්නෙ
ඔබ ගාවමයි ඉන්නේ
නිදි නැති රැය ඔනෙ තරම්
මත් වුනා තොලෙන් ඇති තරම්
ඔයා යන්න ගියේ හිත අරන්
Baby මම තරම්
බලන් ඉන්න බැහැ මට
තව දින ගනන්

ඔය මොන ලස්සන හිත කැත
මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම
මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම
මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත
ඉන්නෙ මම පාවි පාවි අහසේ අද
එන්නෑ පහලට නම් මම අද
ආවොත් මම පහලට
විදිනව නුබෙ නිරුවත
හිටියොත් ඔබ සයනය මත

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ

ඈ රැවටුවේ මා අන්දකාරයේ
ඈ හැර ගීයේ මා යහන් ගානේ
කී කතන්දරේ
ඈ නිරන්තරේ
හිත හාර හාර
දුක පාර පාර
මගේ හීන ගාව
දුන් හාදු
ආදරෙන්
ඔව් ආදරෙන්
මා හැරගියේ
මල් සුවදින් මත් වූ ජීවිතේ දැන් ලෝකේ
සිප ගන්නම් රෑයක් තිස්සේ
මා අයේ
රෑ යාමේ තනිවීලා
අපි දැන් ලෝකේ

හීනයක් ද ලොකේ පාවෙයි මා
කාටවත් තේරෙන්නේ නැති
ලොකේ ඉන්නේ ඉන්නේ මා
මායාව ලෝකේ සතුට නෑ
සතුට නෑ
මතකේ දුරස්වෙයි නුබගේ නෑ
දැන් නෑ

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ