Song Overview
This Sinhala rap song delivers sharp social commentary, personal boundaries, and lyrical aggression.
However, the lyrics themselves are presented exactly as written, without edits, to preserve originality and artistic intent.
Complete Lyrics
Opening Verse
අවදානෙද ඉල්ලන්නේ?
අඩි හය යට වළලන්නේ!
ගෝතයෝ රැල එක් වෙන්නේ
එක එකා දැන් මරා ගන්නේ!
මන් සිල් පද කඩන්න කැමති නෑ!
කැඩුවා සිල් පදේ කවුද එන්නේ මුලින්?
ගැරඩි මරන්න කැමති නෑ…
Core Message
මං ගැරඩි මරන්නෑ – මට ඕනෙ නෑ
කරනවනම් බැරි කමකුත් නෑ
වැරදි කරන්නෑ – පව් ඕනේ නෑ තවත්
පස්සෙන් එන හින්දා කරන දෑ!
ඒ වුනත් බෑ! මුන්ට ඕනෙ කෑමක්ම ලු
අලුතෙන් දැම්ම දළු – වෙන්න දගලනවා දැන්ම තරු
Compassion vs Reality
පිරිමි ද නෑ ළදරු – විනිවිද පෙන්නේ බෑ බව ලු
පාරෙදි දැක්කම නම් මියුලැසි මූණේ ලැජ්ජාව ලු
CAIRO! තියන්නෙපා! අභය දානය දියන් ඕකුන් පව්!
උන්ගෙ බව්වා ගැහිල්ල කිචව් කලොතින්
බව්වා ගැහිල්ලටත් අව්ල්!
ඔව් “අනුකම්පාව” මගෙ
දුර්වල තැනක් උන් දන්න
ඒ වුනත් උන් නොදන්න දේ තමයි
The Pack Mentality
හොදම නැත්තෙ නිදන්ඉන්න කොටි කූද්දන්න
දැක්කම පුදන්නෝ
උබල හැරෙද්දිම අපි දන්නෝ
රැලට බුරන්නෝ
අහුවෙන්නේ පරිස්සමින් තනි වන්නෝ
ඕනෙම නම් ගහනෝ
ඕනෙම නැත්තම් ගස්සනෝ
ඕනෙම වගේ නම් දවලුත් ඉර බස්සනෝ
Personal Standpoint
මං පැහැදිලිවම කිව්වා කලින්
කියහන් නම ඉල්ලන්න ඕනේ නම් ගේමක්
මං නොදැකීම ද, නොතැකීමට ද
දැක්කේ ම නෑ එහෙම දේවල්
මං දැක්කා තැනීන් තැන නම් වැටී තියෙනවා
නමුත් ඒ අසන්නන් විසින් කියන ඒවා
Diss & Identity
මං දන්නවා Zany නම් කලා හැංගි ඒ කාලෙ Diss
ඒත් කව්ද හුත්තො දේවා?
මං දන්න එක පැටියෙක් ඉන්නවා ඌ කෝ?
U-Low Vaffanculo!
Trap මණ්ඩලේ උඹ Pluto
Figilio di puttana! Puto!
මේ සෙල්ලම සුමෝ
කළොත් චප්ප වෙලා යයි හූනෝ
Toxic Fame
සැකකරු , විත්තිකරු වුනොතින් මං
දෙන උත්තරේ තමයි.. Who knows?
පාරක දැක්කොතින් පොප්සි ව
දන ගස්සල කවනව පොප්සිකල්
ඔව් SMOKA එතරම් TOXIC තමයි ඩෝ
Nostalgia තොප්පිගල
වීරත්වයක් නැති රජුන්ට මොකට ඔටුනු
දාගනිව් තොප්පිය
Dual Faces
“තුන් දොස් බිය” වගෙ එන්නෙ
ඇවිස්සුනොතින් ගෝස්තිය
උන් මූනට කියන්නෙ ගුරු
ඒත් යටින් හතුරු
ඒ කැරි චාටර් ගති
මූසික අඩපන මූසිල, ආවා බාවන්න
කොස් ඇට බළල් අතින්
මම සමාව දෙනවා සාමාන්‍යයෙන්
ඒත් සමහර නම් තිබිලා හිතේ ඉතාම යටින්
No Guessing Games
හිතපන් වචන දාන්න කලින් මං
අත්වැරදීමකින් ගහල දාවි
Next! බලමු Guess කරන්න
පුලුවන්ද කියල කාට හරි?
වෙරලු මල් සුවද හමනවාලු
කොයි වෙලාවකත් ලගින්
Boundaries
යාලුවගෙ සහෝදරි / සහකාරි
නොදන්න කාලකන්නී
සෙල්ලමෙ සීමාව පනී
“කොටි වලිගෙකින් අල්ල ගනී!”
කව්ද ඒ කාලකන්නී ??
කෙල්ලො ටික නම් මනාව දනී
Human Nature
කා තුලත් ඇත සත්වයෙක්
නමුත් මෙල්ල කලා සතාව අපි නම්
දන්න කතාව මේ කයි සර්
උඹ සිම්පියා අත්තම්මා ට හරි
මට නම් කොහෙත් එකයි සර්
තව ප්‍රශ්ණ තියේ ද කාට හරි?
Final Bars
කොකිස් අවුරුදු කෝ miss
අතේ no මුදු කිචියේ
උබේ කතාවට සිරිසගබෝධි
කරන්න තරම් මං කිපියේ
කොට කොට කොට කොට කොට ගිහින්
හොට නො පටලන් පිටියේ
මගෙ ගහකට කොටන්න ආවොතින්
බොට ම කොටන්නයි හිටියේ මං
දත් ටිකත් කිටි කිටියේ
අතේ පයේ තාම හිරි ඒත්,
දැනට කෙටියෙන් ඉතිරි
දේවල් මූනට මූන ඉදිරියේ දී..
ප්‍රසිද්ධිය ඉල්ලලා ගොඩක් උන්
(උන්) කපපු වලේම වැටුනා..
මම ඉන්නේ සැපේ ගොඩක් උන් (උන්)
ඉරිසියාවෙන්ම දැවුනා..
බලන් ඉන්න බැරි ගොඩක් උන්
මන් නි* ගිල්ලලා මැරුවා..
ගැලපෙන්නැති තැන්වල නි*
මන් – කෙලින්ම කැපුනා..
තන්හා,රති, රගා
උඹ දන්නෑ ළඟ ඉන්න සතා..
උඹ බව්වා ගහලා ගෙට වෙලා
කියන්නේ රස කතා..
මට දාන්නෙපා Blames
මම ත් මරසි ම සතා..
ඕන්නම් මං ගස්සලා ගන්නම්
කොකා හිස් මුදුනේ තියා…
අවදානෙද ඉල්ලන්නේ?…
කැඩුවා සිල් පදේ කවුද එන්නේ මුලින්?
ගැරඩි මරන්න කැමති නෑ…
written by Cairo Rich & Smokio
Song Summary
A confrontational rap that challenges clout-chasing, hypocrisy, and fake morality, asserting self-control, boundaries, and accountability over blind aggression.
Song Meaning
Written by Cairo and Smokio, the song is a fierce statement against attention-seeking violence, empty bravado, and moral double standards. The lyrics reject harming others for fame or peer pressure, emphasizing restraint, compassion, and personal ethics—even when provoked.
At the same time, the artists draw clear lines: mercy is not weakness, and crossing boundaries has consequences. Through sharp wordplay, satire, and diss-style energy, they call out gossip, fake loyalty, performative toughness, and exploitation within scenes and society. References to animals, religion, and discipline underline the theme that everyone has an inner beast—but maturity lies in mastering it. Ultimately, the track asserts self-respect, warns against clout-driven conflict, and demands responsibility in words and actions.