in Cairo Rich

සින්ඩරෙල්ලා | Cinderella by Cairo Rich [2020]

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

පාට පාට මල් වැස්සක් වැස්සේ
ඈගේ තොල් වලින් මත්වේ
ඈගේ රූපේ මා හිතේ ඇඳේ
දවස පුරා මතක් වෙයි
හීන ලෝකේ පාවී යමුද
හැබැයි රෑ වෙයි
ලංවෙලා ඉන්න සෝඩී
දැන් දින සෑදෙයි

රෑ යාමේ හීන අහසේ
සිතුවිලි පාවෙයි රහසේ
ඈගේ ලෝකේ තාමත් අන්ධකාරේ

පාට පාට මල් වැස්සක් වසී
හවස්වෙලා ආයේ
හීන ගනන් ගෙවිලා දැන්
හැම දේම දුරස් වෙලා ආයේ
හීන ලෝකේ
පාවෙමු සිනඩරෙල්ලා දැන්
නුඹේ රූපය දුටුවා දා හීනෙන්
මා මත් උනා
සමනල්ලුන් පවා
පියඹා ගියා

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

banner

Leave a Reply