අපෙ කතන්දරේ | Ape Kathandare by Dhyan Hewage x Jayss

ශෘංගාරෙ මට කියනා
ගං දෑලෙ පා වෙනවා
පෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු

⁣අන්දරේ අපෙ අන්දරේ මම
හන්සියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල් වෙන්න මාගේ ලඳේ

මගෙ හීන හීන ගානේ – ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා//

අන්දරේ අපෙ අන්දරේ මම…

ශෘංගාරෙ මට කියනා…

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

මගෙ හීන හීන ගානේ – ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා//

අන්දරේ අපෙ අන්දරේ මම…

written by Dhyan Hewage

pop songs,english songs latest,english songs popular,english songs all,english songs,morning songs,morning chill out music,top 100 chill out songs playlist,all english songs,morning chill songs,morning vibes songs,latest english songs,good vibes good life,positive music,good vibes song,chill spotify playlist covers with lyrics,trending english songs,positive vibes music,top 100 english love song,new tiktok viral songs 2024,dreamy vibez,pop

මහ වරුසා | Maha Warusa by Jayss ft. Ravi Jay & Dilki Uresha

නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

ඡායා මකාලා
ස්වප්න මවාලා
සිත්විලේ කිමිදූ සදසාවී මා
මගේ රසින් නුබේ තොල් මත් කරාලා
කදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට

සැගවේදෝ ඡායා
නුබ කොහෙද කියා හෙමින් බැලුවා

පෙර දින මගේ පැලෙ පෑයූ
සද
නුබ ඇඩුවද අද,හොරෙන් මට
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය
දිලිසේ,නුබේ වාවනු බැරි කදුළට

බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න, ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා

මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප

දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද

කාලේ ගෙවීලා
රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා
කදුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ

මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා

නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

written by Jayss & Indrachapa Ranathunga