අනුරාගෙන් | Anuragen by Sankha B x Adeesha Beats

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

හමා දුම්මාරේ ඈගේ
තනා ශුන්ගාර හීනේ
නුරා හංගාලා දෑසේ
ගියා ගියා

නිමා වෙන් නැහැ කීදේ
කඩා දැම්මේ අතීතේ
අඹා හඹා ඈ නිධානේ
ගියා ගියා

කන්ද මුදුනක මාගෙ නෙතු හැර
කවෘවත් නැත කීවා මතකද
දන්න තරමට දුන්න හදවත
කාගෙවත් නොව ඈගෙමයි තව

එන්න මා වෙත පාළු දවසක
ගන්න මා ලය ආයේ දෝතට
උනහුමයි මට වාරකන් මැද
නෑ ඉඩක් යන්නට හැරදා

written by Sankha B

sinhala song,manopara song,new lyrics song,new song,nilan hettiarachchi new song,new lyrics song sinhala,nilan hettiarachchi,miyadennam sada,manopara,sk music favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

Colombo Rebellion by Kevin Smokio & Adeesha Beats [2022]

දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්
වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්..
අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්”
අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි..
ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි
කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්..
චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී
ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්…
ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක..
ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට..
පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට
ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට.

උත්තරේ “සැපේ ඉන්නේ”, ඇහුවොත් “වෙන්නේ මොකද?”
නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ..
“සරලයි” “සාමුහිකයි” මනස, “නොසන්සුන් නොවන”
උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ..

මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි..
කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි”
දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න
“ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..

මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!
හිඩැස් වහගනියි, “කෙල්ලෝ” ඇස් වහගනී..
කොල්ලෝ දැක්කොත් අහන්නේ, “මුකුත් නැද්ද මසී?”
අපි බැස්සම, වේගෙන් හද ගැස්ම වදී..
මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්..
කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි!
අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි!
ඔය කාටත් කලින් ඉර පැන්නා අපි!
පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි..

පාරවල් දාන්නෑ, ඒත් දාන පාර දැම්මා තදින්..
දළ ඇත්තු යි අපි! ඔලු නැව්වා අලි ත්..
පාගලා නෑ කාවවත්! උන් ඇද්දත් යටින්
යට උන්වත් අපි උඩට ඇද්දා අතින්..
ඇහැක් නෑ කියයි, යනවා දැක්කත් ලඟින්
හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි..
සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මඟින්
උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්..

දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා
රැක්කා රහස්, අපි නෑ පාවා දීලා..
පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා..
Por esso noso tros viva la vida..

මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි..
කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි”
දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න
“ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..
මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!

හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats

ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං
හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං
මොන මරාලෙත් හොදටයි
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි
හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට දාගන්නවාමයි
මොනා උනත් මං අවංකයි
ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි

හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ
මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි
හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි
මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ එලියක් කරා යන්නයි
ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල
ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි
පොද වැටෙන්න පමා වූ නමුත්
දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි

මං පොර ජාතකේ පෙන්නාපු චරිත
කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි
සංවර උනානම් මං දාන වචන
පොඩි පැටව් ටික තාමත් දගලයි

දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං
කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි
තාමත් මතකයි පටන් ගත්ත තැන
වෙනස් වුන්නෑ මං තාමත් මම මයි
කාටත් මතක ඇති මේ චරිතේ
රගපාන උන්ට මාව අපලයි
තාමත් බහිනවා මං බෝඩරේ
මගේ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි
Smoka වයි Apzi වයි Adeeya වයි
දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි

සොහොන් බැන්දත් වල දාලා පස් යට
මොහොතක් වත් බෑ වලදාලා තබන්න
හොයන්නෑ පවක් පිනක් ගැන මං
බොරු නම් මගේ පාර වහලා බලන්න
ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්
ඉලක්ක ඇත ගගක් මෙන් ගලන
ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත් නදියක් කරා යන්න

පොර බැදූමුත් යදම් පටලාගෙන
කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න
නොදැමූ තුරගා හා සමානයි මං
දොරකින් බෑ මගේ පාර වහන්න
මොලවන්නෑ මං ගිණි ආත්ම දවන
මොලකන්නෑ මං විශ්වාසය ලබන්න
හොල්ලන එකයි අභිලාශය සක්වලම
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ
සරුසාරවත් ලෙස දලුලන ශාකයක්
බෑ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධික මිල වගේ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට මං දෙන්නම් බොලාට ආශික්

යන්නෑ මං පස්සට නම්
දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං

රැක්කා මං මනුස්සකම
ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම
ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම

Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame
Lifeless no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!

එන්න යමු Smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට