Adeesha Beats

Colombo Rebellion by Kevin Smokio & Adeesha Beats [2022]

දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්..අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්”අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි..ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියිකොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්..චොර චරිතත්…

හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats

ඕනම දේවල් හොදට පේන්නපොත් අතර ලියාගත්තා මං හොදම දේවල් හොදම තාලෙ හොයන්ඒ මත්තේ තියාගත්තා මං මොන මරාලෙත් හොදටයි 🌙 හීන සහ අරමුණු හොදම හීනමයි පේන්නේනිදා ගත්තමත් ඒ නිසා,හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙම…