අනුරාගෙන් | Anuragen by Sankha B x Adeesha Beats

Sinhala song lyrics with music notes illustration

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

හමා දුම්මාරේ ඈගේ
තනා ශුන්ගාර හීනේ
නුරා හංගාලා දෑසේ
ගියා ගියා

නිමා වෙන් නැහැ කීදේ
කඩා දැම්මේ අතීතේ
අඹා හඹා ඈ නිධානේ
ගියා ගියා

කන්ද මුදුනක මාගෙ නෙතු හැර
කවෘවත් නැත කීවා මතකද
දන්න තරමට දුන්න හදවත
කාගෙවත් නොව ඈගෙමයි තව

එන්න මා වෙත පාළු දවසක
ගන්න මා ලය ආයේ දෝතට
උනහුමයි මට වාරකන් මැද
නෑ ඉඩක් යන්නට හැරදා

written by Sankha B

sinhala song,manopara song,new lyrics song,new song,nilan hettiarachchi new song,new lyrics song sinhala,nilan hettiarachchi,miyadennam sada,manopara,sk music favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply