Aggressive 2025 battle rap track launching direct counter-attacks against industry rivals.
Song Lyrics
Verse
හරි! අහගනින් මසි!
කට පරිස්සමින් කියවද්දි ගැන අපි!
මොන හරුපද? උඹේ වදන් බර මදි!
ගොඩ එන්න බැරි උන තැන හුස්ම අදී!
Verse
පල්ලම්ද මොන අල්ලන්න බෑ
අපිවනම් මෝඩ Natzy!
කන්දක් තරම් ගූ වැඩ ගොඩයි උබයි
උඹේ පොඩි බැල්ලි!
ආ නෑ උබයි උගේ බැල්ලි, අඩෝ
Ben නෙවෙයි උබ Sandy!
Verse
අපේ වදන් වදී වගේ Mandy, අපි දාන වදන්
කොහොමත් Tally!
ගොඩ එන්න බැරි උන තැන
බොරුවට බනිනවා
කලින් දාපු වදන් මුන්ට දිග
දාලා අරිනවා!
Verse
දරාගන්න බැරි තැන
බොරුවට අඬනවා,
අනේ ඉතින් පව් කොල්ලෝ
උන් ඔක පතනවා!
ප්රසිද්ධියක් හොයාගෙන
උන් නම කියනවා,
Verse
කපන්න ඕනි නිසා මන්
උස්සලා තියනවා,
කලින් වගේ Call එකක්
අරගෙන කියනවා!
“අනේ Smoka! Reezy ගේ Bars
රිදෙන්නම වදිනවා!”
Verse
Bලපන් ඇස්! අපි නෑ
මැරෙන්න බය.
නැතිවෙන්න දෙයක් නෑ හු**
අපි නෑ ලෝකෙට ණය
ඉන්නේ ගොඩක් හැබයි
තියනවා පොළෝවේ පය
Verse
උඹලා අපායේ ඉඳපන් මම නෑ
අල්ලන් මේ දිරන කය
මං Dope Gang වගේ WuTang
KATANA වගේ ලූ දෑන්
දිරවන්නෑ මුන්ගේ ගූ තැන්
නවත්තපන් උබ දාන ගූ රැප්
මට දිරවන්නෑ කොහොමත් බොරු සීන්
තියාගනින් උබලගේ කොලු සීන්
Verse
මම කියලයි පටන් ගත්තේ මුලදීත්
සම වෙන්නෑ කාටත් ඒක මුලකින්
උබේ එක බාර් එකක්
මට නෑ බන් කොර
වදන් යන්නේ Direct උබේ
පිටිපස්සෙන් දොර
Verse
FREE TICKET නෙවෙයි
NO ENTRY! උඹ බොක
එළ කොල්ලො විතරයි
එන්නේ කාමරේට කොළ!
වදන් වගෙයි වංගෙඩි, නෙවේ
හුත්තෝ පාන් ගෙඩි!
දෙදරන්නේ කන් පෙති,
නොහුකා පලයාන් කෙලි!
Verse
Penatrating ඔලුගෙඩි Bars Semi,
වැදුනම යන්නේ ගලවන් බෙලි!
උබලෑ ගමන නම් කෙටි,
කෙලවෙනෝ කොහොමත් මාන්නේදි,
එයි,යෝ Tipsy අඩෝ B*tch Please!
රැප් සෙල්ලමටම බොලා කිලි,
Verse
Photo ගහපන් කෙල්ලොන්ගේ දාලා බින්දි
ඒවා තමයි බොට හරියන සිද්දි!
මොන මල් රැප් ද? ”මේක ආතල්” අහපන් ගිහින්,
උඹ වල කපාගන්නේ උබටයි විහින්!
වෙන රස්සාවක් හොයපන් ගිහින්!
හ්ම්ම්.. මම නෑ කුහක මැණික..
Verse
උඹලෑ ඔලුවේ මැටිද ?
පොඩ්ඩක් උස්සලා ගත්තට
ඔලුවට ගන්නෙපා Bro වැඩිය
උබට කහනෝ වැඩි ද ?
“Reezy ගේ කරේ හරි ගොඩයන්න
තිබ්බනම්! “ හ්ම්ම් ආසද මැණික?!
උබේ නම ඉස්සුවේ නෑ මන් හොඳකට
නමක් දෙන්න වුනා කපන්නටත් හොඳටම
ඊරිසියයිද මසි? පල කොනකට!
උබේ නම කොටවන්නේ හු** අමු සොහොනක,
Verse
අව්ලන්න තමයි ගින්නක් මමත්
දැම්මේත් අඩෝ කම්පන
ඒකේ වදන් බොට කට පාඩම් ඇති
අඩියක් පලයන් පස්සට,
අනුන්ගේ පුකවල් Kiss කර කර
යන්නේපා මින් මත්තට,
Verse
Reezy ඉපදුනේ හරිම තැන ඩෝ
සාක්ෂි තියයි මේ සක්වල!
කියන්න දේවල් නැත්තන් බොරු
ගොතත්න එපා පාටා
තැනේ ඉන්න ඕනි උන් තැනේ තියන්නේ
මන් දෙන්නෙක් වල දාලා!
Verse
තොපි දාන වදන් තොපිලට කැපයි මට
ගැලපෙන්නේ නෑ පාටා,
තොගෙ මනසට බර වැඩි මේවා,
නිදාගනින් හු* කාලා!
අඩෝ මොන කුණාටුද? අපි යන්නේ
වලාකුළු වලටත් උඩින් උකුස්සෝ වගේ!
Verse
මගේ ගාව උඩින් එකයි යටින්
එකයි නෑ උබලා වගේ
නම උස්සලා කපන්නේ *
හැ** උබලා මඩේ
මම 2020 දැම්මේ උඹ අටේ
ඉදන් ගෑවද අතේ?
Verse
Diss කියන්න බය නිසා මුන්
දැම්මලු නම Shout Out!
නම කියුව එකෙක් බොට පදිරි නෑ
අනේ හුත්තෝ Bow Down!
වෙන කතා ඔන්නෑ මම තනි එකා
වගේ යකෝ ඇත් පව්රක්!
බනට වඩින්නේ Reezy හු**
Smoka ගහයි දව්ලත්!
Song Information
Song Title: No Entry
Artist: Ramesses Reezy
Lyrics: Ramesses Reezy
Genre: Hardcore Rap / Battle Rap / Diss Track
Language: Sinhala / English
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“No Entry” is a highly aggressive, explicit 2025 battle rap diss track by Ramesses Reezy targeting specific contemporary industry rivals. The mood is unapologetically hostile, chaotic, and dominant, capturing the defensive wrath of an artist tired of fake associates riding his wave for cheap internet fame. It depicts a ruthless lyrical assassination where alternative pop-rap styles (“mal rap”) are dismissed, personal telephone confessions are exposed, and opponents are warned that trying to stand against the narrator will only result in their absolute professional and cultural burial.
Song Meaning
The song functions as an intense war declaration against industry parasites, social climbing, and two-faced behavior in the underground hip-hop hierarchy. The title “No Entry” serves as a direct notice—prohibiting weak, untalented, and deceptive competitors from stepping into his creative circle or commanding any respect. Themes of mortal fearlessness, complete transparency, and strategic dominance are central; Reezy exposes rivals who talk trash in public but secretly call behind the scenes to complain that his heavy lines hurt too much (“Smoka, Reezyge bars ridennama wadinawa”). The lyrics feature intense pop-culture insults and direct heavy hip-hop references—invoking legendary groups like Wu-Tang Clan to emphasize authentic street credibility over soft, commercialized music trends. Reezy explicitly states that he only mentions his rivals’ names to completely destroy their momentum (“namak denna wuna kapannatath”), comparing himself to a powerful elephant wall (“ath pawrak”) that stands completely independent while others resort to sycophancy. By warning rivals that their professional lifespans are short and driven by unearned arrogance (“maannayedi kelawenawa”), the track acts as an unyielding filter for the entire rap scene.
Frequently Asked Questions (FAQ)
What is the primary function of the song “No Entry”?
The track operates as an uncompromising, explicit hardcore diss track aimed at cutting down dishonest music rivals who attempt to use the artist’s name to gain clout and attention.
What hypocritical behind-the-scenes actions of rivals are exposed?
The song reveals that while rivals pretend to be tough in public, they secretly call other artists to confess that Ramesses Reezy’s lyricism and heavy bars hit too close to home and cause genuine hurt.
What group comparison does the artist use to establish his underground status?
The artist aligns his collective mentality and raw street power with legendary rap forces, explicitly referencing the historic Wu-Tang Clan to assert genuine dominance over weak commercial trends.
Who wrote and executed the lyrics for this diss track?
The intensely fast, unfiltered, and aggressive Sinhala battle rap verses were entirely written and performed by hip-hop artist Ramesses Reezy.