Sinhala song lyrics with music notes illustration

A gritty and introspective 2026 rap track by Shan Putha.

Song Lyrics

මා ඉද්දි තදින් බැඳී
ගිලිහෙද්දි ඇති බැඳීම්

තව අල්ලා
ගනින් තදින්

අතෑරෙන්නට
නොදී ආයේ

අතෑරෙන්නට
නොදී ආයේ

පැටලී උගුලකදී
ගැට ලිහා

ගන්න නොදී
රිදෙද්දි ආයේ අදී

හිරවෙද්දි බෙල්ල
තදින් ආයේ

හිරවෙද්දි බෙල්ල
ތදින් ආයේ

නටාවි නැට්ටුවා පන්දාහේ
අපි උපන්නේම අපායේ

මම දන්නේ නෑ
මං මොන නිකායේ

කනා දන්නේ නෑ
මොනාද කියා

මාණික්‍යයක් හැපුනත් පයේ…///

ගේම පිහිනීමයි
උඩුගම් බලාලා ගං දියේ

උකුසු ඇස් මෙන්ම
බිලාල කන් තියේ

සමාජේ පහළම පන්තියේ
සමත් විභාග හන්දියේ

තේරුම් ගනින් කන්දක්
නැග්ගොත් පල්ලම් තියේ

නෑ තිබ්බේ නින්දක්
හෙලවෙයි ඉතින් දත්

බෑ බං කියන්නත් මට
තිබ්බේ නෑනේ කොන්දක්

ආයේ නෑ ඇවිල්ලා
හෙවිල්ලක් බැලිල්ලක්

බොක්ක දෙන්න යාළුවෝ
හිටියා නේ නොයිල්ලත්

හැමදේම කලාත්මකයි
කාරයෙක්ට කලා

ඔව් පීනපු එකෙකි මං
මේකේ උඩුගම් බලා

මං වගේ එකෙක් නෑ
බොරු නම් හොයපන් බලා

සාසනෙ දෙන්නෙක් හිටියේ
නෑනේ ආනන්දලා

මුං දන්නෑ වගේ බලුකම් කරාවි
දාගෙන ඉන්නේ කළු කණ්ණාඩි

එපා සල්ලි බල්ලොත් කන්නැති
යාළුකමටයි අපි නඩු කන්න ආවේ

ඕන නෑ දිය
කලම්බන්න ආයේ

නිහඬව හැරී
බලපන් ආයේ

හලන්න ඕන උන්
හලපන් ආයේ

මල්ලියා මේවා
කොලොප්පන් නේවේ

නොගැලපේ නම් බෑ
ගලපන්න ආයේ

වෙන දේවල් බෑ
වලක්වන්න ආයේ

හොයා මං වගේ
පලක් නෑ ආයේ

පුරා ලංකාවේ
පොරක් මං වාගේ

ප්‍රේතයෝ නෑ මළබත
කන්න ආවේ

ඉදම්මේ ඥාති දත පන්නාවි
සල්ලි ලැබුණාවේ

බල්ලෝ මැරුණාවේ

මෙත්ත වඩති මුන්
සත්ව කරුණාවේ

තිත්ත හරි රහයි
ඇත්ත මැරුණාවේ

කරුණක් කියන්නම් මං
අහපන් ඕනකමින්

මැරුණත් කමක් නෑ
මරණය යන්න ඕන ගමේ

ඉවරයක් තියෙන්න ඕන
කවදා හරි මේ නාඩගමේ

උපරිමයි අඩුවක් නම් නෑ
මගේ මෝඩකමේ

මළදාට අනවශ්‍යයි ගුණගී
මල් වඩම් තොරණ්

පලදාව පතන්නෙ තල නම්
ඇයි වී වගා කරන්

තමා තමාව දන්නවා නම්
තමාටම හරි මාවතක් තෝරන්

මොක්පුර නොදැක
ගියොත් දිවිතූරන්

මා නොදුටුවත්
දකීවා මුණු පුරන්

ගැලෙව්වත් පාර
මැකෙන්නෑ ඇනේක

අතෑරලා දීපල්ලා දෙන එක
කටු වුණත් රහට කාපන් කන එක

දරන් හිටපන් දුක් වින්දත් අනේක
සෙල්ලමක් නෙමෙයි මේක

ආපස්සට ඒවි නොදන්වාලා
මහ එවුඋන් රට

බයිලා උගන්නාලා
පිස්සු කෙලිනවා

පොඩි *කන්නාලා
ජීවිතේ විඳිමු ඇති තරමේ

බේරි ආ පවට නොවැටී සරමේ
අපි දන්න එවුන් දන්නැති ධර්මේ

ඇයි බණට නොකියන්නේ අභිධර්මේ
ඇයි බණට නොකියන්නේ අභිධර්මේ

මා ඉද්දි තදින් බැඳී
ගිලිහෙද්දි ඇති බැඳීම්

තව අල්ලා ගනින් තදින්
අතෑරෙන්නට නොදී ආයේ

අතෑරෙන්නට
නොදී ආයේ

පැටලී උගුලකදී
ගැට ලිහා ගන්න නොදී

රිදෙද්දි ආයේ අදී
හිරවෙද්දි බෙල්ල තදින් ආයේ

Song Information

Song Title: The Thrillium
Artist: Shan Putha
Lyrics: Shan Putha
Music: Adeesha Beats
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“The Thrillium” is a deeply reflective and atmospheric 2026 rap track by Shan Putha, featuring production by Adeesha Beats. The song blends heavy, hypnotic beats with raw, philosophical lyricism about struggle, human relationships, and the harsh realities of life.

Song Meaning

The song explores themes of emotional attachment, betrayal, societal hypocrisy, and the relentless journey of swimming against the current (“geema piheenamai udugam balala gan diye”). Shan Putha’s lyrics touch on personal resilience, fake friendships, family dynamics, and the pursuit of authenticity amidst a world full of superficial masks and past mistakes.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “The Thrillium”?
The core theme is emotional endurance, dealing with betrayal, staying true to oneself, and navigating life’s struggles against the odds.

How does the musical style complement the lyrics?
Adeesha Beats provides a moody, driving trap arrangement that matches the intense and introspective tone of Shan Putha’s delivery.

Who created the track?
The song features lyrics and vocals by Shan Putha, with music production handled by Adeesha Beats.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply