දෑසෙ මැවෙනවා | Dase Mawenawa by Poorna Sachintha [2022]

දෑස මැවෙනවා රැයක් පාසා
ඈ නිසා හඩ හඩා
කඳුළු වැටෙනවා නෙතග රූරා
වේදනා දුක මවා නුඹ නිසා
සිත කීරි ගැහෙනවා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිත සනසන ඒ සිනාව හදවත් අතුරා
දැනෙනා හැගෙනා
නුඹ සිහින අතර දෝ
සඳ පරදන තාරුකාව
මගේ සිත නිවනා
සිතනා පතනා නුඹ මග හැර යයිදෝ
නොනිදා සිතනවා සිත මා පෑරෙනා
ලැබෙනා නොලැබෙනා බව නෑ දන්නේ නෑ
දුර ඉන්නම් විඳගන්නම් මේ වේදනා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

Written by Shehan Galahitiyawa

විදුලි කොටයි | Viduli Kotai by Poorna Sachintha

පිරිමාවත පිරුනද
ඉරිමල් මදහාසිනී
නිල් මානෙල් පෙතිදෝ
නිල් ඇස්මත යාවුනේ
මාත්‍රා ගැන නොහිතා
ආල කවිය ලියවුනී
රජ වෙන්නම හිතුනා
වෙනවද මගේ රාජනී

හද ගැස්සුවා
මල් සරා මම ගොලු වුනා
ඔය අත පතා මං ඉතා
තැන්පත් වුනා

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විකාර බබරුන්ට
මල් පිපෙන කාලේ
වැරැද්ද දැක්කේම නෑ
කුමාර බබසරට අඩුපාඩු නෑ නේ
රොන් එහා ගියේම නෑ

මං උකුලේ ඇලවෙන්නම්
පෙම් යායේ නැලවෙන්නම්

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

කොපුල් තලාවන් ඒ
වැස් වසීන හාදු
මවන්න හිත නැතුව බෑ
මලවිගේ විල් තීරේ
රන් හන්ස ජෝඩු
සීතල උහුලන්නේ නෑ

දෙතොලේ පැටලෙන්නම්
ලං ලංවී දැවටෙන්නම්

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

මං තව දුර තනියම යන්නම් | Man Thawa Dura Thaniyama Yannam by Poorna Sachintha ft. Asha Edirisinghe

මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

ඇව්ත් යන්න දුර වැඩ් තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අදුනන තනිකම
මගේමයි කියන්නම්
සදත් එක්ක පායන ඉරමල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතත් අරන් දියබට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන්

මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්

මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

රාවණ | Ravana by Viraj Bathiya & Poorna Sachinthana | Ravana Teledrama Song [2018]

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ…………..

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ……………

මේරු මහ ඉඳුකීල පරයන
රජිත දාබිඳු පඨවි පනනල
ඕ…….ඕ……..ඕ…….ඕ…..
ධාරු සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ
රාවණ…………… රාවණ………..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here