දෑසෙ මැවෙනවා | Dase Mawenawa by Poorna Sachintha [2022]

Sinhala song lyrics with music notes illustration

දෑස මැවෙනවා රැයක් පාසා
ඈ නිසා හඩ හඩා
කඳුළු වැටෙනවා නෙතග රූරා
වේදනා දුක මවා නුඹ නිසා
සිත කීරි ගැහෙනවා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිත සනසන ඒ සිනාව හදවත් අතුරා
දැනෙනා හැගෙනා
නුඹ සිහින අතර දෝ
සඳ පරදන තාරුකාව
මගේ සිත නිවනා
සිතනා පතනා නුඹ මග හැර යයිදෝ
නොනිදා සිතනවා සිත මා පෑරෙනා
ලැබෙනා නොලැබෙනා බව නෑ දන්නේ නෑ
දුර ඉන්නම් විඳගන්නම් මේ වේදනා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

Written by Shehan Galahitiyawa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply