සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

Sinhala song lyrics with music notes illustration

මේ යන ගමනේ
නැවතුම කොතැනා
නොදනිමූ සදා
කොහේදෝ කියා

එක හුස්මක යා වෙලා
හැගුමන් අතුරා
විදිමු ආදරේ
හැම ජීවිතේම
ආදරෙන් සතපා තියා
හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

මේ යන ගමනේ
රිදුමන් නිවලා
ලංවෙමූ දරා
සෙනෙහේ උතුරා
අපි කවුරුත් එක් වෙලා
පවසමු හඩගා

බෙදමු ආදරේ
හැම ජීවිතේ මා
ආදරෙන් සතපා තියා

හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

written by Shehan Galahitiyawa

daddysl,daddy,daddyonthetube,daddymusicsl,daddylive,naadro,wayo,sangeeth,transcendence,lanka,aaley,colombo,sangeeth wijesuriya,viresh cooray,sri,chika,music,viresh,perera,chikka,lahiru,signore

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply