නුවර කුමාරී | Nuwara Kumari by Nipun Rajapaksha [2024]

Sinhala song lyrics with music notes illustration

නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි //

මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්

මුතු මල පොටක් ගෙලේ බදිවී
බෝට්ටු තුන හතරක් Petiyaගේ නමට ලියාවී
නැකත් මාසේ මැනිකේ හරි හැඩට පෙනෙවී
මැට්ටාගේ යලුවෝ දැකලා ර්රිසියා කරාවී

මැනිකේ මට ම ගැලපෙනා රුපේ…

ගමේ ඇන්ටිලා *ක දිහා
නලවලා හැරිලා නැමිලා බලාවී
ඒ මොක වුනාත් උබ යන්න ඔනේ කුස්සියට
වේලාව බත් එක වේලාවට තේ එක
සමාවෙන්න මට එක කියන්නට පරක්කු වුනාට
මාගේ මැණිකා

නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි //

මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්

written by Nipun Rajapaksha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply