පතන්නේ මා | Pathanne Ma by Prabodh Kodithuwakku [2021]

හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනා
දුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියා
පන මෙන් මා පෙම් කෙරුවා
පවරන්නැ චෝදනා
නුබ ආයේ නැතැත් එන්නෙ මා සොයා
ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ලොකයම පවසනා හැමදෙටමත්
විමසූවෙ නෑ මා කිසි පිලිතුරක්
රැවටෙන්න හේතු වී
විශ්වාසයක් නුබ ගැනම තිබුනා හැමදාටමත්

ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ජීවිතේ නුබම වී ගත වූ දවස්
ඔය පහස තුරුලේ ගත ඌ හවස් සගවන්න මොනම දේ ඌවත් හරස් නෑ හිතුවෙ මා නම් වෙන්නට දුරස්

ලන් වීමයිවෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි *දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

written by Prasanna Kumara Dammalage