මැණික් අප්සරාවි | Mage Manik Apsaravi by Tharindu Arsakularathne

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

තාරකා ඇස් ඇහිදිමින්
ඔබ සොයනවා
මග ගෙවනවා
ඔබේ දෙපා මුල පුද දිදී
සුවඳ මල් තව පිපෙනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

නෙළා ගන්නට බැරි දුරින්
ඔබ හිනැහුනා
මම වැලපුනා
ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම
මිරිඟු දිය බොනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි