මැණික් අප්සරාවි | Mage Manik Apsaravi by Tharindu Arsakularathne

Sinhala song lyrics with music notes illustration

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

තාරකා ඇස් ඇහිදිමින්
ඔබ සොයනවා
මග ගෙවනවා
ඔබේ දෙපා මුල පුද දිදී
සුවඳ මල් තව පිපෙනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

නෙළා ගන්නට බැරි දුරින්
ඔබ හිනැහුනා
මම වැලපුනා
ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම
මිරිඟු දිය බොනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply