Randhir Witana

පාරෙන් | Paaren by Sanuka ft. La signore & Randheer [2014]

පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතු ඈගෙන්උණුහුම නොලැබෙයිදෝ දැන්හදවත විඳි දුක මෙතරම්ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේමගෙ හිත කිවුවත් නෑ ඇසුවේනෙතු මානෙන් මැකුනේඔබෙ සිතුවම් දැන් බොඳවී…

ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලානුබ නෙතග නොදුටු හින්දාමේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා ගැස්මක් තදට දැනිලාහිත අරන් මගෙ ලග රැදිලානුඹ යන්නෙපා මගෙන් මිදිලාමේ ආදරේ යාවිද මැකිලා කෝල කතා බැල්ම හෙළාමගෙ…

ඇස් තොල් සේදිලා | As Thol Sedila by Randhir Witana [2023]

දග කරනා නෙතිනාබද පද්දා හර්දේ ගිල්වන්නාසද මිදුලට ආවාතරු අල්ලේ පාඈ නලවන්නාමන බදිනා රුවිනාවිල කලඹා දිස්නේ පාවෙන්නාවැලි කතරට ආවාදිය ඇල්ලේ පා මා නහවන්නා ඇස් තොල් සේදිලාදෑලේ සිරවෙල තරු කැටයේ මියෙනාමද අදුරේ…

වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

පින් දියන් රටටමුතු ඇටේ උදේ අටටස්කෝලෙ පුහුනු කලා කටටඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩටතවත් එක් සරුංගලයක් ඉතාලියට චාඕ මල්ලි වැඩ කරපං හොදටඅම්මේ ආයේ බඩු ගන්න එපා පොතටයූරො සීයේ කොල හුරු වෙලා අතටකොලෙත්…

නාමල් මිටක් | Namal Mitak by Randhir Witana

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේදිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේයන්තම් හොරෙන් නිල නෙතගින් බලාලාආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්ඈ සත්තකින් හිමි…

නාමල් මිටක් | Na Mal Mitak by Costa ft. Randhir Witana [2022]

නාමල් මිටක් සුදු දෝතින් අරන්හිරීම උදේ ඈ කොයිදා ගියේදිව සළු ඇදන් මහා පොළොවටඋඩින් පියමං කලේ සුර අඟනක් වගේ සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්කෙල්ලො පස්සේ…

Cross Culture by Gajan Maheson & DK ft. Randhir Witana [2007]

අරැනැල්ලේ කෙත් වතු පීරාකදු නිල්ලේ රන් දිය දහරාපවනේ දැවටී සුව වින්දාතවමත් අමතක වී නැතුවා මුදුමල් සුවදේ මත් වීලාපවනැල්ලේ සිසිලස ගාවාගම්මානේ සො‌දුරැ සො‌බාතවමත් අමතක වී නැතුවා රලු නගරේ කහ වනු සො‌යලාගියමුත්…

හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir ft. Maliya & Chathuwa

Gritty urban track exposing the betrayal of fake friends through the law of karma. Song Lyrics අවලංගු තඹ කාසියේපැති දෙක උඹයි යාලුවේ උඹ දුන් වටිනාකමින්විස්වාසේ එතුවා ලැවිලා අපතේ කර මත…

දෙලවන් බන්දා | Delawan Banda by Randhir ft. Apzi & Romaine Willis

මායාවේ ලංවෙලාහෝරාවෙන් මන මත්වෙලාමා වෙන්නෑ මංමුලාඉවසාගෙන හිටියට කෝලංමේලාවේ රෑ පුරාලස්සන විඳින්න හද පුරාමා කැන්දා යනතුරාසැරසී නුඹ එන මඟ ඉන්නම්.. මා නම් දඟ වෙන්නෑකිව්වම අහන්න කරදර නෑපැණිරස ඇරෙන්න රසයක් නෑවිඳිනට, යන්ද…