ඇස් තොල් සේදිලා | As Thol Sedila by Randhir Witana [2023]

Sinhala song lyrics with music notes illustration

දග කරනා නෙතිනා
බද පද්දා හර්දේ ගිල්වන්නා
සද මිදුලට ආවා
තරු අල්ලේ පා
ඈ නලවන්නා
මන බදිනා රුවිනා
විල කලඹා දිස්නේ පාවෙන්නා
වැලි කතරට ආවා
දිය ඇල්ලේ පා මා නහවන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

තරු කැටයේ මියෙනා
මද අදුරේ සිත්තම්
දැල්වෙන්නා
හද සුළියේ ගෙතෙනා
පද වැල්ලේ පා
ඈ රසදෙන්නා
මන හදුනා රදවා
දිය වැලකින් මත් වී
ගිල්වන්නා
යලි සිහියට ආවා
හදුනන් නෑ සේ
ඈ නැලවෙන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

හමුවෙනා දවසේ
සද දියේ පා කලේ
නො⁣හදුනනා
පසුතැවෙනා
සිහින නෑ දුටුවේ සදා

written by Kusala Vidanapatirana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply