Randhir Witana

මල් මදහාස | Mal Madahasa by Randhir ft Bathiya [2013]

ඉයොව්වේ…..ඉයොව්වේ හොහාමු මහත්තයා හොඉයොව්වේ ඕ හො හො ඉයොව්වේ…..ඉයොව්වේ හොහාමු මහත්තයා හොඉයොව්වේ ඕ හො හො මල් මදහාස පීදෙනානිල් නෙතු ඈගෙ වාසනාසෙනෙහස පෑවා ළං වීලා… හා හා දුටුවම දෑස පෑ සිනාහද රැඳි…

පෙම් කුමරා | Pem Kumara by Ashanthi de Alwis ft. Randhir

හිත ගාවම ඇලවී ඉදලාඔබ ගාවම දැවටී සිටියාපෙම පූදින දෙනෙතේගලනා මල් කැල්මේවෙන කාටද ලැබිලා තිබුනා මා දැක්කත් හිනැහීලාඈ එක්කන් නැවතීලාතව කෙල්ලන් රවටාලාආ පෙම් කුමරාමල් රොත්තක් බිම දාලාඔය බැල්මට ඉඩ දීලාඇස් පියවෙන…

ෂහීනා | Shaheena by Bathiya & Santhush ft. Umara [2012]

Playful Sinhala pop song celebrating flirtation and youthful romance. Song Lyrics කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නීකවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නීආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නීපාත…

ඇඟිළි සළකුණ | Agili Salakuna by Manasick & Minol ft. Randhir

සිංහල රැප්,උඹලා කියන තරම් භක්තිකදසාදුකාරය පට්ට වාසිගහපු උන්ගේ අත් ටිකටමොළ කෑවා වසරදහයක් මාංශ භක්ෂිකම කන්න තිබ්බ යසටපයින් ගහලා මම බත් ටිකටහැඳුනේ ටී එම් හාසෝමසිරි මැදගෙදර ටු පක් බීගී සීඩීඅපේ අහලකවත්…

ලස්සන දෑසක් | Lassan Desak by Bathiya & Santhush ft. Umaria, Randhir

ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා ලස්සන…

යෞවනේ | Yauwane by Randhir Witana x Manasick x Ken Lappen

High-energy hip-hop fusion advocating for youthful optimism and resilience. Song Lyrics පෙම් ගී රාවේනංවා ලංවීහැන්දෑ යාමේයංකෝ පාවීසිනා සිනාකුසුම් වගේලදුන් සොයා වසන්තයේ ජීවිතේම වේදනාවඈත ඈත පාවීආදරයක මිහිරියාවඒවි සිතට යාවීජීවිතේම වේදනාවඈත ඈත…

ගින්දර | GINDARA by Dhanith Sri ft. Randhir Witana [2020]

හීන ආකරහදට කැන්දාමගේ හදවත රැගෙන ගිය ඒඇගේ හැඩයමතියෙන රූබරියේ මගේ මුවගටවැටෙන බිදුවේහිතේ දුක් ගිනි දියව දියවේදුවන රුධිරේමධුවිතට පෙරලේ ආදරේ ගීතයක්ව පාවී ආවේරස මාරුතේක මා ගිලුනේහැරදා ගියත් මා මේ තුන් ලෝකේනුඹේ…

සියුමැලියේ | Siyumaliye by Randhir [2019]

සායම් ගෑ දෙතොල මායම් ගිනියම් වී ආදරෙන් අවුලන්නෙමී… යන්තම් ලය මඩල යන්තම් සීරුවට හාදුවෙන් පුරවන්නෙමී… සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අදුන මං ආදරෙයි ලදේ… ඔය තුරුලෙ කිමිදීලා මල්…