නාමල් මිටක් | Na Mal Mitak by Costa ft. Randhir Witana [2022]

Sinhala song lyrics with music notes illustration

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
ඉර බැස යන සැන්දෑවක මම ආවේ බාරගන්න මුළු ජීවිතේම
පස්සෙ තමා ගම්මු කිව්වේ උබ ගැන
රතු කෙක් ගාන් නුඹ මුළු මූණ වටේම
මුල නම කියලා අග නම කිව්වම කොල්ලො
කව්රුත් කිව්වේ තැඹිලි නෙවේ ඒවා මොර පොලු
කොල්ලො ගැන රැව් දෙයි ලොව වටේ ම
අල්ලා ගනින් කොස්සයි බාටයි නලාව කටේම
බෙල්ල ගහලා ගියත් කෙලින් නේ මගේ කද
බෙල්ල නෙවේ ආස මම ආස නුඹේ කද
මෙකාප් වලින් දාලා වගේ නුඹේ මූණ හද
ආවා මගේ හද මම දැම්මා බොල ලප
ආතල් නම් මං ආසයි සිරස් වෙන්නෑ බාන් චෝක
පොලින් දාපු කෙල්ලො උඩ මැස්සෝ වහයි කෝක
කලින් මාසේ නම් ඕක දාපු මාසේ ඔබ
කාපු බනිස් වගේ සෝස් ගොඩක් දැම්මොත් ගොඩ

අරන් වරෙන් මිටක් නා මල් උදුළු ගෑවේ
උඹේ කද ගාව මම හොද වල් කෙල්ලො
බෝමයි මාර පල් වනිස් වෙන්නේ සුදු ගල්
හවස ජොයින්ට් එකයි මැදින් මාර දල්
පාවී පාවී ඉන්න මේවා ආතල් මාර
බොරලු ගොඩේ මගේ බෙන්ස් යන්නේ දැම්මොත් තාර
අපේ සුස්ථි ඉරටු නෙමේ ගස් තඩි මාර මේවා
කේස් උනා පස්සේ තියන කෙල්ලො තාර පාර
කාලා බාන් විටක් කොල්ලා ඉන්න ආස සැපේ
වැල්ලේ බන් ක්‍රිකට් නෑ පොලු ගැලවුනේ
අව්වේ බන් රිලව් මේ කළු හම මගේ
Whts your beuty secret කොහොමද කලු උනේ
ක්‍රීම් ගෑව නෑ අපි පේසල් දැම්මේ නෑ
පේස් ක්‍රීම් නයිට් ත්‍රිපිං අපිට ඕවා නෑ
වතුර ගන්නේ කරාමෙකින් සබන් කැටේ නෑ
ඇතිල්ලුවත් ලෙලි යනකම් කලු නම් යන්නේ නෑ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
නාමල් මිටක් සුදු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply