සදනාරි | Sandanari by JTSP Boy [2021]

Sinhala song lyrics with music notes illustration

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
උබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
උබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

පටන් ගත්ත තැන හිතාගන්න බෑ මට
ලස්සන ආදරේ කියවනකොට ඔය කට
නෑ දුකක් දෙන්නෙ කවදාවත් ඔයහිතටම යමු අපි අත අල්ලන් දුරටම
මත් වෙන්න නුබ දුන්න එදා හාදුව
උඹ ලග ඉන්නකොට දැනුනෙ නෑනෙ කෙල්ලෙ පාලුව
මතක නෑ බොද උන අපේ පාවුන
තනියක් නෑ හැමදාමත් නුඹ මගෙ ලග
ඒයි
මතකද එදා නුබ දුන්න ආදරෙ ඇමතුම ලස්සන මතක පිටුම ලියවුන දවසම
නුබෙ ඇස් දෙක පිරුන ඒ මායම
වශී කර ගත්තෙ කෙල්ලෙ උබෙ ඔය කතාවම
ශව්ඩි …වෙන කව්රුත් නෑ නුබ විතරයි හිත තුල
සිපගෙන කියවන ලස්සන ඔය තොල
හැමදේම අමතක වෙලා යන්නෙ උබ ලග පර වෙන්න දෙන්නෙ නෑනෙ උබ තමයි මගෙ මල

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

නුබත් එක්ක ආස වාසෙ හොර රහසේ
දහසක සුවය මැද දෙතොල මැද පහසේ
ඉගිලිලා යන්න යමුද දුර අහසේ
දැවටිලා නුබට කරන්නම් මම ආලෙ

හිත මතින් තෙත් වෙලා උබේ රූපෙට
හදෙ එලි නිවමු තිත තියලා ශෝකෙට
පැතුමක් පැතුවා දකින්න හැම ආත්මෙම
ප්‍රේමයක් ඇතිව නුබෙන් මේ වාගෙම

කාමයෙන් වෙලෙමු මදි නොකර ආලේ
රාගයක් මවමු අඩු නොකර තාලේ
වාරයක් මදිනම් ගෙවමු තව කාලේ
අවසානේ සුසාන්තයක් වේ මේ කතාවේ

කාලය ගෙවති කාමයෙන් නිමා වෙති
නුබෙ රූප හිත ඇතුලෙ සිනා සිසී
මගේ වෘතාන්තෙ මෙය මටම මායාවකි
හිත ගියේ නුබටයි පරදයි පද්මාවති

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply