හාදු | Haadu by Shehan Kaushalya ft. Smokio [2022]
සින්න වූ එක හාදුවක්තියන් හිටියා කල්පයක්සසරේ හමුවෙමු තව දිනක්යළිත් දෙන්නට හාදුවක්සරා සඳ ඇති තව රැයක්ලංව ඉන්නට මට දිනක්නුඹේ තොල්වල පාළුවක්දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්‍රේම හාදුආයෙ යාළු වෙන්නෙ නෑ ලුහීන ඇත්ත…