A captivating and soulful 2022 collaboration by Shehan Kaushalya and Smokio blending melodic R&B vibes with expressive rap verses about love and longing.
Song Lyrics
සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
It’s your boy Smokio baby
Smoka, Smoka, Smoka, Smoka
ඒයි,ඒයි,ඒයි
හීන සිනමා හලේ දී
හීන මැව් දිව්‍යාංගනාවි
රාත්‍රී කාල රාග ගින්නෙන්
දැවුණු විලාසිතාවී
තීව්‍ර වී ඇසේවී තවමත්
ඒ ගැයූ ගී රහසින්
ආදරෙන් තෙමන්න
මා දෙතොල්
මැවුණේ මා නිසා නම්
මා නිසාමයි නේද
දුන්නෙ ප්‍රේම හාදු
විශ්වාසයි නේද ආදරේ
මං හිත පුරා ගෙනාපු
ස්වර්ණමාලියේ මකන්න
දෙන්න ඔය පාළුව
ඔය තොල් හොයන්නේ
තොල් දෙකක් තවත් වෙන්න යාළු
හීනයක්ම යැයි කියාලා
පිළිගන්නෑ මේ හිත තාමත්
චිත්ත රූප සනසාවි
මනස දෑස පියවාලා
හෘදෙහී ගලාවි
ආදරේහි දිය දහරා
තෙමුනොත් ඒ දියෙන්
ක්ෂේම භූමියක් වෙයි සහරා
නුරා නෙතු රැඳි මාවතේ
යලිත් ඒන්නට බැරි දුරක්
සිනාසෙන නෙතු හැමවෙලේ
නුඹව හෙව්වා හැම දිනක්
කඩා හැලෙනා තව හිතක්
රැගෙන යන්න ද මම දුරක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
Song Information
Song Title: Haadu (හාදු)
Artist: Shehan Kaushalya ft. Smokio
Lyrics: Manuranga Wijesekara & Smokio
Music: Chamitha Cooray
Genre: R&B / Melodic Rap
Language: Sinhala
Release Year: 2022
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Haadu” is a smooth and hypnotic 2022 track by Shehan Kaushalya featuring Smokio. The song blends melodic pop-R&B vocals with rhythmic rap verses, exploring themes of affectionate memories, romantic longing, and the lingering hope of reconnection across distance and time.
Song Meaning
The song centers on the profound impact of a tender kiss (“seena wu eka haaduwak”) and the aching absence left behind when separated from a lover. Manuranga Wijesekara’s lyrical verses combined with Smokio’s rap flow capture the bittersweet struggle of holding onto dreams, dealing with heartbreak, and yearning for a lost romance where the heart still refuses to accept that it’s over.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Haadu”?
The core theme is romantic longing, memory, and the emotional echo of a relationship that left a deep mark on the heart.
How do Shehan Kaushalya and Smokio complement each other in the track?
Shehan Kaushalya delivers smooth, melodic vocal hooks that set a dreamy, emotional atmosphere, while Smokio brings a dynamic, rhythmic rap flow that adds urban energy to the song.
Who are the creative minds behind the track?
The song features vocals by Shehan Kaushalya and Smokio, lyrics co-written by Manuranga Wijesekara and Smokio, and music produced by Chamitha Cooray.