Gritty hip-hop track exposing fake friends and breaking free from social parasites.
Song Lyrics
අහසින් ආවේ මං
මහසෙන් කාලේ මං
කාරණාව මං
භාවනාව මං…//
පාට දැම්මේ
පාට වෙන්න
පාට නැත්තේ
පාර වෙන්න පාර ආයේ
පාරක් ඇනගෙන යන්න
ආයේ නෑ මගේ
ආයේ නෑ බෝතලේ ඉඩ
ආදරේ පෙන්නපං
ඉල්ලපං උඹෙන්ම ඇම
ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි
ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්
අහසින් ආවේ මං…//
රා බොන මීයෙක්
කාවද මීයෙක්
ආසන කීයද මං දන්නෑ
පාවෙන වීරයා ලාවට බීගෙන
මාසෙට කීයද මං දන්නෑ
වාදන දාගෙන ආවට
මාව නම් බයකරන්න ලේසි නෑ
ලේසියෙන් බෑ
ලේසිවෙන්නෑ
ලේසිවෙන්නෑ
ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි
ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්
අහසින් ආවේ මං…//
ඈබොල කීටයෝ
මදුරුවෝ වෙලා
මගේ ඇගේ ලේ බොනකන්
මම දන්නෑ
කටින් තමයි වීරයෝ
කවුද බොල හිටවන්නේ බතල
බොහෝදෙනෙක් අදුරන්නෑ
ලොකු කම උඹේ ඈ
දැනගන්නේ නුඹ කවදාවත් නෑ
හිරේ වැටුනාද නුඹ නරියෙක්
ආයේ නාවන්නෑ
එකටම හිටි කොල්ලෝ
උබලා ලග කපලා දාවි උබ
හපලා දාවි පොඩි තැන ඉදන්
උබලා කපලා
අපි අත්ත බාවලා
උබ අත්ත කපලා දාවි
මම කාලයක් බලං හිටි
උඹ කාලයක් ආවම දෙන
සිවුපාවෙකි
උඹ භාරයක් වෙයන් ගිහින්
වාරයක් ආවොත්
මම කඩනවා උඹලාගේ ලස්සන දත් ටික
ඇති මට ඇති
උඹේ කැත කට
අහගත්ත ටික මට ඇතිවෙලා
මැදගිල්ල දීලා මම යනවා
හීන හොයන් යනවා
හිති හිති කලබල
දන දන මනකලබන
කෙලවන දවස වෙලට
මනට ඉනට ගැලවිලා යන පිනට
වටකරන් මරා උබට වඩා පොරවල්
ලංකාවේ ඈත බොලා මිලකරන් ඉන්නේ
උඹ උඹමයි උබ බොල
පෙර වදන මේක
වැඩක් කරන්න කලින් මේ කියන්නේ
මවපං හීන වැඩ ගන්නකන්
කවුරුත් වැඩක් නෑ
විශ්වාස කලත්
කොච්චර ආස කලත්
ප්‍රාශ්වාස කලත්
උබත එක්ක ලග ඉදන්
උබටම වල කපන්නේ
කවදාද බේරුමක්
වෙන්නේම නෑ
උබ මගේ ගාවට
පාවඩ දාගෙන එද්දී
මම දැනං හිටියේ නෑ
පාවඩ දමා පිලිගත්තට මට දෙන්න
මූන දෙබෑවෙන්න ම්ම්
උඹ නරකාදිය උඹ මලපහ විය
පල ඈතට පල
රැප් පෙලපාලිය මැනිකේ
මම දැන් උස්සන්නේ නැට්ට
ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි
ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්
අහසින් ආවේ මං…//
Song Information
Song Title: නරි (Nari)
Artist: Yuki Navaratne ft. Dilo
Lyrics: Dilo & Yuki Navaratne
Genre: Sinhala Rap, Hip-Hop
Language: Sinhala
Release Year: 2023
Song Summary
“Nari” (Foxes) is a fierce and confrontational hip-hop track that serves as a direct warning to backstabbers and opportunistic individuals. The mood is aggressive and unapologetic, portraying the narrator as a self-made figure who has grown tired of “parasitic” people who only offer friendship when they need help. It highlights a clean break from toxic social circles, emphasizing that once trust is broken, there are no second chances or “washing of foxes.”
Song Meaning
The song functions as a metaphorical exploration of trust and betrayal within the Sri Lankan urban music scene and social circles. The title “Nari” symbolizes people who are cunning and untrustworthy, drawing from the traditional folk imagery of a fox that cannot be “washed” clean of its nature. Dilo’s verse adds a layer of street-smart wisdom, critiquing those who act like heroes (“Hero”) only through their words while draining the life out of others like mosquitoes. The narrator asserts his own identity through historical and spiritual references (“Mahasen Kale”), signaling a powerful rebirth where he prioritizes his dreams over the demands of ungrateful “brand name” friends.
Frequently Asked Questions (FAQ)
What does the title “Nari” refer to in the song?
It translates to “Foxes,” a metaphor for cunning, deceptive, and untrustworthy people who exploit others for personal gain.
Who wrote the lyrics for “Nari”?
The lyrics were co-written by the performing artists, Dilo and Yuki Navaratne.
What is the significance of “Nawanne na nari” (Not washing foxes)?
It is a common Sinhala idiom suggesting that a person’s deceptive nature cannot be changed, no matter how much you try to help or “cleanse” them.
What is the genre of the song?
“Nari” is a contemporary Sinhala Rap and Hip-Hop track characterized by aggressive delivery and urban rhythmic production.