මට සමාවෙන්න | Mata Samawenna by Yuki

මට සමාවෙන්න
මං නිසා ඔබ විදින වේදනා
මට හිතාගන්න බැරි තරමට
ඔබ ආදරේ කලා
ඇති දේ නැති වෙලා
මං නිසා ඔබ හිරවෙලා
එනමුත් මගේ ආදරේ ඔබට
වැදගත් වෙලා

ඔබේ දෑස මගේ දෑස ඒකමයි සදා
එක රෑක දුටු හීන එමටැයි සිතා
ඔබ ආව පාරේ මට එන්න බැහැනේ
එනමුත් මගේ ආදරේ ඔබටයි සදා

නලලේ අත තියා දිවුරන්නම් ආදරේ
වෙනසක් නම් වෙන්නැහැ
නැහැ ආයෙත් නම් ආදරේ
වංක මිත්‍රන් වැඩි හින්දා
චෝදනා වැඩි වෙනවා
එනමුත් මගේ ආදරේ ඔබට
වැදගත් වෙලා

ඇතිවෙන්න ඇඩුවා දුක යයි කියා
හිත තවම ඔබ ගාව ඔබ ඇඩු නිසා
අදහන්න බැහැනේ ඔබ දුන් සෙනෙහේ
නොමැකේවි ඔබගේ රුව මේ සිනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *