කරකෝලා | Karacola by Dilo [2021]

Sinhala song lyrics with music notes illustration

ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකෝලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා

දෙන්නම් අද පද කරකෝලා
වාඩි වෙන්න Hold Up
සූර් වෙලා සැපේ ඉද්දී කාගෙන්ද මේ Call Huh?
මන්දාකිණි අස්සේ පාවෙලා මන් එද්දී විසේකාර කෙල්ලන් මන් දිහා බලන් ඔරෝලා

මම තාමත් උඩ Rolling
මමයි පියා වඩන් යන්නෙ රැප මගේ දෝණි
මධුවිත තියා කටේ දමන්නේ නෑ ජෝගි
මමයි හදයි ගැලපුනා ඒකයි මන් නිරෝගී

ලස්සන Cheese කෑලි වගේ කෙල්ලෝ වටේ මගේ මම Freeze වෙලා වගේ බලන් ඉන්නේ එනකන් වාරේ මෙතන Case දැන් Lipstick මගේ හතර වටේ දැම්මා ග්‍රීස් මන් යන්න ලිස්සලා මගේ බ*

ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකෝලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා

අද Fun හැමදාම වගේ Party Night Clubbing අස්සේ Ride
Pill දමා කටේ බලාන මන් කන්න වාගේ Light
දැන් යසයි දුම අස්සේ පේන්නේ ඇගේ හැඩ
පස්සෙන් යන්නෙ නෑ පෙන්නන්නේ මේ මගේ වැඩ

මිරිකන්නේ ඈ බෝලයි
බලන් ඉද්දී ඇවිදිද්දී මට හරි ලෝබයි
කාමරේ දැන් කෝ ඒ යන්නෙ ඇරසෝලා මන්
තෝල දැන් කෝ දීපන් කරන්න රෝලක් මන්

Soda එක්ක ගල් අඩෝ තෝරගත්තේ මල්
මට වදන් ගැලපිලා ආවේ රැපෙන් මෝලක් ගැහුවා කල්
ඉතින් හොඳ පුතා මන් හැබැයි චුට්ටක් ඉතින් මම වල්
උඩට අරන් යන්නේ රැප මම වෙන්න කලින් Dull

ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකොලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකොලා අලෝලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply