Hip Hop වාට්ටුව | Hip Hop Wattuwa by Big Doggy [2021]

Sinhala song lyrics with music notes illustration

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

දොස්තර හොඳ හිත මගේ නම දාබරේ
සැප ගන්න Admit වෙයන් HipHop වාට්ටුවේ
පරණ පාසල් Nurse ලා පුරවලා කාමරේ
ලෙඩා හමතේ ලෙඩාගේ ගෑනි සමගි මාවතේ

එකටම, මෙහි රැප් කියන්නේ විනෝදයක් විතරක් නෙමෙයි.
ඒක ප්‍රතිකාරයක්.
ඒක හිතට දෙන බෙහෙතක්.

Oxigen වෙනුවට ලෙඩාට රැප් එන්නත
තියටර් වල මන බන්ධන රැප් මන්තර
වාට්ටුවේ තහනම් ඊයම් කොලේ යන්තර
අහු වුනොත් ජීවිතේ තපින්න වෙයි රාජ සන්තක

ඉතින්, මෙතනදී රැප් කියන්නේ හුස්ම වගේ.
ඒක නැතිව ජීවිතේ ගහගන්න අමාරුයි.

මිලියනයක ආශාව, මිලියනයක ඝෝෂාව
මිලියනයක නම්බුනාම, මිලියනයක විවාද
අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි
වැටුනත්, නැගිටින එකයි HipHop ආදර්ශය

ඒ අතරතුර, ගීතය කියන්නේ පරාජය ගැන නෙමෙයි.
ඒ කියන්නේ නැගිටින එක ගැන.

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply